Maha Nagara Mada Lyrics
“mahaa nagara meda vahaa igila yana” (මහා නගර මැද වහා ඉගිල යන), Maha Nagara Mada (මහා නගර මැද) lyrics: a Sinhala inspirational song sung by Prasad Rathnasekara and Sashika Nisansala, with words by Rambukkana Siddhartha Thera and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as mahaa nagara, and in Sinhala it is මහා නගර මැද ගී පද.
| SONG | Maha Nagara Mada |
|---|---|
| SINGER | Prasad Rathnasekara, Sashika Nisansala |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Inspirational |
| VIEWS | 9 |
| UPDATED |
Maha Nagara Mada Lyrics Singlish
mahaa nagara meda vahaa igila yana
yaana vaahana se
duvayi minisaa mahaa kalabalayen
soyannay monavaada nodanimi
jeevithe venuven........
taarukaa kandulin themannata
denna baa kisidaa idak
rae divaa nobalaa vehesa vemi
miyennata nae mata idak
vayasagatha mage mavpiyan hata
povannata osu pan bindak
vehesa viya yuthu hondama kaalaya
rakinnata mathu parapurak
anaathava asaranava avidina
duppathun hata nava panak
beda deemai parama yuthukama
budun vadi rata pin bimik.....මහා නගර මැද ගී පද
මහා නගර මැද වහා ඉගිල යන
යාන වාහන සේ
දුවයි මිනිසා මහා කලබලයෙන්
සොයන්නේ මොනවාද නොදනිමි
ජීවිතේ වෙනුවෙන්........
තාරුකා කඳුලින් තෙමන්නට
දෙන්න බෑ කිසිදා ඉඩක්
රෑ දිවා නොබලා වෙහෙස වෙමි
මියෙන්නට නෑ මට ඉඩක්
වයස්ගත මගේ මව්පියන් හට
පොවන්නට ඔසු පැන් බිඳක්
වෙහෙස විය යුතු හොඳම කාලය
රකින්නට මතු පරපුරක්
අනාථව අසරණව ඇවිදින
දුප්පතුන් හට නව පණක්
බෙදා දීමයි පරම යුතුකම
බුදුන් වැඩි රට පින් බිමක්.....
Performances of Maha Nagara Mada
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Nagara Mada” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Nagara Mada LyricsMaha Nagara Mada Lyrics Englishමහා නගර මැදමහා නගර මැද ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Rathnasekara SongsPrasad Rathnasekara LyricsRathnasekara LyricsDarshana Wickramathunga ComposerRambukkana Siddhartha Thera Lyricist
