Me Hitha Mag Lyrics
“Me hita mage obawama pata duk windi hema bhawe” (මේ හිත මගේ ඔබවම පතා දුක් විඳි හැම භවේ): Me Hitha Mag (මේ හිත මගේ) lyrics, a Sinhala heartbreak song sung by Prasad Weerasinghe, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ හිත මගේ ගී පද.
| SONG | Me Hitha Mag |
|---|---|
| SINGER | Prasad Weerasinghe |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Me Hitha Mag Lyrics Singlish
Me hita mage obawama pata duk windi hema bhawe
Wenakeku nowe ma sita taram pem kale hema ware
Senehasa mage danunoth laye langa hidi pera wage
Kelesada ane wen wi oya tani kale ma lowe.......
Handawena mage aes walin kandulu nawathanu bae
Himiwela dukama adare obata danune nae
Matama ayi me taram himiwune wedana.......
Me hita mage......
Taniwela inna duka thiyan obayi himi keruwe
Mama taram lowe nae kenek obata pem keruwe
Matama ayi me taram himiwune wedana.......
Me hita mage......මේ හිත මගේ ගී පද
මේ හිත මගේ ඔබවම පතා දුක් විඳි හැම භවේ
වෙනකෙකු නොවේ මා සිත තරම් පෙම් කළේ හැම වරේ
සෙනෙහස මගේ දැනුනොත් ළයේ ළඟ හිඳි පෙර වගේ
කෙලෙසද අනේ වෙන් වී ඔයා තනි කළේ මා ලොවේ.......
හැඬවෙනා මාගේ ඇස් වලින් කඳුළු නවතනු බෑ
හිමිවෙලා දුකම ආදරේ ඔබට දැනුනේ නෑ
මටම ඇයි මේ තරම් හිමිවුණේ වේදනා.......
මේ හිත මගේ......
තනිවෙලා ඉන්න දුක තියන් ඔබයි හිමි කෙරුවේ
මම තරම් ලොවේ නෑ කෙනෙක් ඔබට පෙම් කෙරුවේ
මටම ඇයි මේ තරම් හිමිවුණේ වේදනා.......
මේ හිත මගේ......
Performances of Me Hitha Mag
Cover versions, live performances, and reality-show contestant performances of “Me Hitha Mag” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowAwasaana Mohotha Mage - අවසාන මොහොත මගේ | Ranjith Premathilaka |Hiru Star-Season04|EPISODE 38|HiruTVAwasaana Mohotha Mage - අවසාන මොහොත මගේ
▶Reality ShowAwasaana Mohotha Mage (අවසාන මොහොත මගේ) | Dinesh Rajapaksha | Hiru Star Season 05Awasaana Mohotha Mage
▶Reality ShowAwasaana Mohotha Mage (අවසාන මොහොත මගේ) | Dinesh Rajapaksha | Hiru Star Season 05Awasaana Mohotha Mage
▶Reality Showඅවසාන මොහොත මගේ | Hiru Star - Season 02 (Rehearsal)අවසාන මොහොත මගේ
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Hitha Mag LyricsMe Hitha Mag Lyrics Englishමේ හිත මගේමේ හිත මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Weerasinghe SongsPrasad Weerasinghe LyricsWeerasinghe LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist

