Dahata Nopeni Inna Lyrics
“Daase thetha thiya naataka thawa epa” (දෑසේ තෙත තියා නාටක තව එපා), Dahata Nopeni Inna (දෑහැට නොපෙනී ඉන්න) lyrics: a Sinhala heartbreak song sung by Prasanna Thakshila, with words by Yasith Dulshan and music by Rusiru Rupasingha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Daase thetha, and in Sinhala it is දෑහැට නොපෙනී ඉන්න ගී පද.
| SONG | Dahata Nopeni Inna |
|---|---|
| SINGER | Prasanna Thakshila |
| LYRICIST | Yasith Dulshan |
| COMPOSER | Rusiru Rupasingha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Dahata Nopeni Inna Lyrics Singlish
Daase thetha thiya naataka thawa epa
Muhune saayama sedheelaa
Vaeyama veradheelaa asarana une oyaa
Kumata da kampa vanne maa
Daehata nopeni inna
Vadhaka bhaaree yali noenna
Vedhanaa athi navathimi pem katha maa
(Sihina maaliga binda vetune kaasi nathi nisa maa aesure)...//
Kilutak novanaa hithe ada sita thanikama peere
Pahuru gaapu papuwe prema ginne aevilunaa
Daehata nopeni inna
Vadhaka bhaaree yali noenna
Vedhanaa athi navathimi pem katha maa
(Paalu paelata sallaalayao vith deega suwaya vinda yai rahasin)...//
Kilutak novanaa hithe ada sita thanikama peere
Pahuru gaapu papuwe prema ginne aevilunaa
Daehata nopeni inna
Vadhaka bhaaree yali noenna
Vedhanaa athi navathimi pem katha maaදෑහැට නොපෙනී ඉන්න ගී පද
දෑසේ තෙත තියා නාටක තව එපා
මුහුනේ සායම සේදීලා
වෑයම වැරදිලා අසරණ උනේ ඔයා
කුමටද කම්පා වන්නේ මා
දෑහැට නොපෙනී ඉන්න
වධක භාරී යලි නොඑන්න
වේදනා ඇති නවතිමි පෙම් කතා මා
(සිහින මාලිගා බිඳ වැටුනේ කාසි නැති නිසා මා ඇසුරේ)...//
කිලුටක් නොවනා හිතේ අද සිට තනිකම පීරේ
පහුරු ගාපු පපුවේ ප්‍රේම ගින්නේ ඇවිලුනා
දෑහැට නොපෙනී ඉන්න
වධක භාරී යලි නොඑන්න
වේදනා ඇති නවතිමි පෙම් කතා මා
(පාළු පැලට සල්ලාලයො විත් දීග සුවය විඳ යයි රහසින්)...//
කිලුටක් නොවනා හිතේ අද සිට තනිකම පීරේ
පහුරු ගාපු පපුවේ ප්‍රේම ගින්නේ ඇවිලුනා
දෑහැට නොපෙනී ඉන්න
වධක භාරී යලි නොඑන්න
වේදනා ඇති නවතිමි පෙම් කතා මාRelated Songs and Tags
Dahata Nopeni Inna LyricsDahata Nopeni Inna Lyrics Englishදෑහැට නොපෙනී ඉන්නදෑහැට නොපෙනී ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanna Thakshila SongsPrasanna Thakshila LyricsThakshila LyricsRusiru Rupasingha ComposerYasith Dulshan Lyricist