Pera Dinaka Pem Lyrics
“Pera dineka pem keru kena” (පෙර දිනෙක පෙම් කෙරූ කෙනා), Pera Dinaka Pem (පෙර දිනෙක පෙම්) lyrics: a Sinhala heartbreak song sung by Prasanna Thakshila, with words by Yasith Dulshan and music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Pera dineka, and in Sinhala it is පෙර දිනෙක පෙම් ගී පද.
| SONG | Pera Dinaka Pem |
|---|---|
| SINGER | Prasanna Thakshila |
| LYRICIST | Yasith Dulshan |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Pera Dinaka Pem Lyrics Singlish
Pera dineka pem keru kena
Oba neda aes bandum hova
Suwa duka obe noasa giye magahera oya
Mitudamin amathana hitak nae ipadila
Oba epa kivu kena thawa ma.....
Hasarella narambanna oya munathe
Maga rekka dina gewune sathutin mage
Hadawath wile niyagaya lebi pem piyuma parawuna
Mathaka pana nae kiya obata samu di mema....
Laya thaewula paradanna jeewana kethe
Aluthinma payu aya nuhuruyi lande
Hadawath wile niyagaya lebi pem piyuma parawuna
Mathaka pana nae kiya obata samu di mema....
Pera dineka.....පෙර දිනෙක පෙම් ගී පද
පෙර දිනෙක පෙම් කෙරූ කෙනා
ඔබ නේද ඇස් බැඳුම් හොවා
සුව දුක ඔබේ නොඅසා ගියේ මග හැර ඔයා
මිතුදමින් අමතනා හිතක් නෑ ඉපදිලා
ඔබ එපා කිවු කෙනා තවම මා.....
හසරැල්ල නරඹන්න ඔය මූණතේ
මග රැක්ක දින ගෙවුනේ සතුටින් මගේ
හදවත් විලේ නියඟය ලැබී පෙම් පියුම පරවුණා
මතක පණ නෑ කියා ඔබට සමු දී මෙමා....
ළය තැවුල පරදන්න ජීවන කෙතේ
අළුතින්ම පෑයු ඇය නුහුරුයි ළඳේ
හදවත් විලේ නියඟය ලැබී පෙම් පියුම පරවුණා
මතක පණ නෑ කියා ඔබට සමු දී මෙමා....
පෙර දිනෙක.....
Related Songs and Tags
Pera Dinaka Pem LyricsPera Dinaka Pem Lyrics Englishපෙර දිනෙක පෙම්පෙර දිනෙක පෙම් ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanna Thakshila SongsPrasanna Thakshila LyricsThakshila LyricsYasas Medagedara ComposerYasith Dulshan Lyricist