Digata Ande Ekale

Song Details: Singer & Composer Information
Digata Ande Ekale Lyrics in Sinhala (දිගට ඇන්දේ ඒ කාලේ ගී පද) and English by Prashanth Pathiraja, written by Prashanth Pathiraja and composed by Prashanth Pathiraja. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Digata Ande Ekale
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Digata Ande Ekale Lyrics

Digata aende e kaale
Kotata andinava me kaale
Thawa kaalekin mokuth naette
Ballo elavai maha paare

Konde kapana kellanne
Kalisan andina kellanne
Kollo wenne aida yanne
Naedda me chaare

Api kiyanava akkalata
Lassanata nalava nalava yanna
Meka mathaka thiya ganna
Hamadema wahala thiyan inna
Api kiyanava nangilata
Iskole gihin iwarawenna
Meka mathaka thiyaganna
Hamadema wahala thiyan inna

(Sundarai lassanai sithunata
Balana un kata aran baluwata
Hithandepa kawadawathma hari lassanai kiyala)..//

Api kiyanava akkalata...

Konde kapala denim andagena
T-shirt andina kello nitharama
Pulsar eke naga langin yanakota
Adenava thani aeheta

Digata aende e...
Konde kapana...
Api kiyanava akkalata....

දිගට ඇන්දේ ඒ කාලේ ගී පද

දිගට ඇන්දේ ඒ කාලේ
කොටට අඳිනවා මේ කාලේ
තව කාලෙකින් මොකුත් නැත්තේ 
බල්ලො එලවයි මහ පාරේ 

කොන්ඩේ කපනා කෙල්ලන්නේ
කලිසන් අඳිනා කෙල්ලන්නේ 
කොල්ලො වෙන්නේ ඇයිද යන්නේ 
නැද්ද මේ චාරේ

අපි කියනවා අක්කලාට 
ලස්සනට නලව නලව යන්න         
මේක මතක තියා ගන්න 
හැමදේම වහල තියන් ඉන්න
අපි කියනව නංගිලාට 
ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන්න  
මේක මතක තියාගන්න 
හැමදේම වහල තියන් ඉන්න

(සුන්දරයි ලස්සනයි සිතුනට 
බලන උන් කට ඇරන් බැලුවට 
හිතන්ඩෙපා කවදාවත්ම හරි ලස්සනයි කියලා)..//

අපි කියනවා අක්කලාට...

කොන්ඩේ කපලා ඩෙනිම් ඇඳගෙන 
ටීශර්ට් අඳිනා කෙල්ලො නිතරම 
පලසර් එකේ නැග ලඟින් යනකොට 
ඇඩෙනවා තනි ඇහැට         

දිගට ඇන්දේ ඒ...
කොන්ඩේ කපනා...
අපි කියනවා අක්කලාට....

Frequently Asked Questions

Who sang Digata Ande Ekale?

Prashanth Pathiraja performed Digata Ande Ekale. Prashanth Pathiraja is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Digata Ande Ekale lyrics?

The lyrics for Digata Ande Ekale were written by Prashanth Pathiraja. Prashanth Pathiraja is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Digata Ande Ekale?

Prashanth Pathiraja composed the music for Digata Ande Ekale. Prashanth Pathiraja both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Digata Ande Ekale complete lyrics?

You can find the complete Digata Ande Ekale lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Digata Ande Ekale?

Digata Ande Ekale has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දිගට ඇන්දේ ඒ කාලේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දිගට ඇන්දේ ඒ කාලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Digata Ande Ekale LyricsDigata Ande Ekale Song LyricsDigata Ande Ekale Lyrics Englishදිගට ඇන්දේ ඒ කාලේ Lyricsදිගට ඇන්දේ ඒ කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrashanth Pathiraja SongsPrashanth Pathiraja LyricsPathiraja LyricsPathiraja Song LyricsPrashanth Pathiraja ComposerPrashanth Pathiraja Lyricist
Comments & Discussion

Share your thoughts about "Digata Ande Ekale" or discuss the lyrics with other music lovers.

Loading comments...