Eelanga Wassane (Wasa Yannako Hada) Lyrics
“Vasa yannako hada dora semin” (වසා යන්නකො හද දොර සෙමින්), Eelanga Wassane (Wasa Yannako Hada) (වසා යන්නකො) lyrics: a Sinhala duet sung by Prathibha Prabha and Theekshana Anuradha, with words by Yamuna Malani Perera and music by Suresh Maliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Heart Break. In Sinhala it is වසා යන්නකො ගී පද, and many know it simply as Vasa yannako.
| SONG | Eelanga Wassane (Wasa Yannako Hada) |
|---|---|
| SINGER | Prathibha Prabha, Theekshana Anuradha |
| LYRICIST | Yamuna Malani Perera |
| COMPOSER | Suresh Maliyadda |
| CATEGORY | Duet, Heart Break, Love Songs |
| VIEWS | 178 |
| UPDATED |
Eelanga Wassane (Wasa Yannako Hada) Lyrics Singlish
Vasa yannako hada dora semin
Mage hangum thawa noridamin
Kohe yamda ma numbage hitin
Bandi un ale namin...
Hada sihisun kala virama kotharam
Jeevana sangrame
Me puhudun pema epa wela
Sankrantiya preme
Numba mihidan kala senehe kandulal
Sobara gimhanne
Sitha sihilal kara genevi senasum
Ilaga vassane...
Sitha ihilum na atheetha samarum
Parayi santhane...
Duka iwasam thawa idimi kothek kal
Me divi kanthare...
Sagarayak sari aleta gerahum
Pav purawanavane...
Me ahasath polavath deyi divurum
Premaya gena mage...
Vasa yannako....වසා යන්නකො ගී පද
වසා යන්නකො හද දොර සෙමින්
මගෙ හැඟුම් තව නොරිදමින්
කොහෙ යම්ද මා නුඹගේ හිතින්
බැඳී උන් ආලේ නමින්... //
හද සිහිසුන් කල විරාම කොතරම්
ජීවන සංග්‍රාමේ
මේ පුහුදුන් පෙම එපා වෙලා
සංක්‍රාන්තියකි ප්‍රේමේ
නුඹ මිහිදන් කල සෙනෙහේ කඳුලැල්
සෝබර ගිම්හානේ
සිත සිහිලැල් කර ගෙනේවි සැනසුම්
ඊළඟ වස්සානේ...
සිත ඉහිලුම් නෑ අතීත සැමරුම්
පාරයි සන්තානේ...
දුක ඉවසම් තව ඉඳිමි කොතෙක් කල්
මේ දිවි කාන්තාරේ...
සාගරයක් සරි ආලෙට ගැරහුම්
පව් පුරවනවානේ...
මේ අහසත් පොළවත් දෙයි දිවුරුම්
ප්‍රේමය ගැන මාගේ...
වසා යන්නකො....//
Performances of Eelanga Wassane (Wasa Yannako Hada)
Cover versions, live performances, and reality-show contestant performances of “Eelanga Wassane (Wasa Yannako Hada)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eelanga Wassane (Wasa Yannako Hada) LyricsEelanga Wassane (Wasa Yannako Hada) Lyrics Englishවසා යන්නකොවසා යන්නකො ගීතයේ පද පෙළLyrics With TransliterationPrathibha Prabha SongsPrathibha Prabha LyricsPrabha LyricsSuresh Maliyadda ComposerYamuna Malani Perera Lyricist

