Awasarai Samuganna Lyrics by Praveen Saranga
Awasarai Samuganna (අවසරයි සමුගන්න) is a Sinhala song sung by Praveen Saranga. The lyrics were written by Roshan Pathirana, and the music is composed by Prageeth Perera. This page presents the Awasarai Samuganna lyrics in Sinhala script (අවසරයි සමුගන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasarai Samuganna |
|---|---|
| SINGER | Praveen Saranga |
| LYRICIST | Roshan Pathirana |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 8 |
| UPDATED |
Awasarai Samuganna Lyrics
Awasarai samuganna samuaran nikmenna
Adare obata pidu hadawathin
Heta dine hinahenna haki wunoth
Jeevath wennam diwurala pathami snehe namin
Nopathami aye kisidine rupe
Kandulu ochcham nisa malagamai preme
Naha panak aye hemadema mihidan wela...
Magakadiwath oya yali hamuwennepa
Duka daraganna ba hadawathe
Dawasak hari oya mage wennama hitha
Pathuwe heenayakin me jeewithe
Teeranayak aran api depasata wunath
Yali lan wennenne na adariye...
Nopathami aye kisidine rupe
Kandulu ochcham nisa malagamai preme
Naha panak aye hemadema mihidan wela...
Amathakama kara nisa mathakayata ennepa
Hitha hadaganna bari weyi mage
Dukama uhulapu nisa ahimi wijithaya maka
Yanna hemadama duka na lowe...
Teeranayak aran api depasata wunath
Yali lan wennenne na adariye...
Awasarai samuganna...අවසරයි සමුගන්න ගී පද
අවසරයි සමුගන්න සමුඅරන් නික්මෙන්න
ආදරේ ඔබට පිදූ හදවතින්
හෙට දිනේ හිනැහෙන්න හැකි වුණොත්
ජීවත් වෙන්නම් දිවුරලා පතමි ස්නේහේ නමින්
නොපතමී ආයේ කිසිදිනේ රූපේ
කඳුළු ඔච්චම් නිසා මළගමයි ප්‍රේමේ
නැහැ පණක් ආයේ හැමදේම මිහිදන් වෙලා.......
මගකදීවත් ඔයා යළි හමුවෙන්නෙපා
දුක දරාගන්න බෑ හදවතේ
දවසක් හරි ඔයා මගේ වෙන්නම හිතා
පැතුවේ හීනයකින් මේ ජීවිතේ
තීරණයක් අරන් අපි දෙපසට වුණත්
යළි ළං වෙන්නේ නෑ ආදරියේ......
නොපතමී ආයේ කිසිදිනේ රූපේ
කඳුළු ඔච්චම් නිසා මළගමයි ප්‍රේමේ
නැහැ පණක් ආයේ හැමදේම මිහිදන් වෙලා.......
අමතකම කර නිසා මතකයට එන්නෙපා
හිත හදාගන්න බැරි වෙයි මගේ
දුකම උහුලපු නිසා අහිමි විජිතය මකා
යන්න හැමදාම දුක නෑ ලොවේ......
තීරණයක් අරන් අපි දෙපසට වුණත්
යළි ළං වෙන්නේ නෑ ආදරියේ......
අවසරයි සමුගන්න.......
Related Songs and Tags
Awasarai Samuganna LyricsAwasarai Samuganna Lyrics Englishඅවසරයි සමුගන්නඅවසරයි සමුගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationPraveen Saranga SongsPraveen Saranga LyricsSaranga LyricsPrageeth Perera ComposerRoshan Pathirana Lyricist