Premaniyama Swara Ahura Lyrics
“dahasgaw dura gewa a maga” (දහස්ගව් දුර ගෙවා ආ මග): Premaniyama Swara Ahura (ප්‍රේමණීයම ස්වර අහුර) lyrics, a Sinhala love song sung by Priyamali Subasinghe, with words by Hansi Sandamali and music by Lishan Bandara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as dahasgaw dura, and in Sinhala it is ප්‍රේමණීයම ස්වර අහුර ගී පද.
| SONG | Premaniyama Swara Ahura |
|---|---|
| SINGER | Priyamali Subasinghe |
| LYRICIST | Hansi Sandamali |
| COMPOSER | Lishan Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Premaniyama Swara Ahura Lyrics Singlish
dahasgaw dura gewa a maga
manmulaa wi walapena wita
dawena katharata diya bindak se
sisilase hada suwa gena
arutha nodenu preemaye
maha sayura numba maa handawanaa
atheethaya gal kandu matin nagi
katuka man boma
wadaa karamata rajina kara maa
regena giya arumaa
asannata wath beruwa sira wu
wehesakara pada ahura numba
peminidu duk so susum iwasa
bo rukak sema
hadawathe radi ridmayai numba
jeewithe saranaa
gayagannata beruwa sira wu
preemaneeyama swara ahuraප්‍රේමණීයම ස්වර අහුර ගී පද
දහස්ගව් දුර ගෙවා ආ මග
මංමුළා වී වැළපෙනා විට
දැවෙන කතරට දිය බිඳක් සේ
සිසිලසේ හද සුව ගෙනා
අරුත නොදැනුනු ප්‍රේමයේ
මහ සයුර නුඹ මා හඬවනා
අතීතය ගල් කඳු මතින් නැගි
කටුක මං බෝමා
වඩා කරමත රැජින කර මා
රැගෙන ගිය අරුමා
අසන්නට වත් බැරුව සිර වූ
වෙහෙසකර පද අහුර නුඹ
පැමිණි දුක් සෝ සුසුම් ඉවසා
බෝ රුකක් සේමා
හදවතේ රැදි රිද්මයයි නුඹ
ජීවිතේ සරනා
ගයාගන්නට බැරුව සිර වූ
ප්‍රේමනීයම ස්වර අහුරRelated Songs and Tags
Premaniyama Swara Ahura LyricsPremaniyama Swara Ahura Lyrics Englishප්‍රේමණීයම ස්වර අහුරප්‍රේමණීයම ස්වර අහුර ගීතයේ පද පෙළLyrics With TransliterationPriyamali Subasinghe SongsPriyamali Subasinghe LyricsSubasinghe LyricsLishan Bandara ComposerHansi Sandamali Lyricist