Maga Balan

Song Details: Singer & Composer Information
Maga Balan Lyrics in Sinhala (මග බලන් ගී පද) and English by Priyan Nilusha, written by Chathuranga Hettige and composed by Keshan Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Maga Balan
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Maga Balan Lyrics

Maga balan handana nethu piyan oba kohe kiya thawa ahanawa
Jeevitheth mage mara dama ai duras wela ada magen oya
Naethuwa oya hitha inne kohomada man raththaran thani wela
Bhagayak dura adare gena awe mokatada oya......

Himi weema mata ahimi naekiya sithunata sihinen pawa
Hebehin aithi nae api inne durakata wela
Hemadama man pem kala oba mage pana yai sitha
Boruma neda kiuwe oya man dala yannae kiya......

Paethu heena piri hithama parala sitiyata wenathak bala
Mathaken midenu bae mage husmath oba langa nisa
Hemadama man pem kala oba mage pana yai sitha
Boruma neda kiuwe oya man dala yannae kiya......

Maga balan handana.....

මග බලන් ගී පද

මග බලන් හඬන නෙතු පියන් ඔබ කොහේ කියා තවම අහනවා
ජීවිතෙත් මගේ මරා දමා ඇයි දුරස් වෙලා අද මගෙන් ඔයා
නැතුව ඔය හිත ඉන්නේ කොහොමද මං රත්තරන් තනි වෙල‍ා
භාගයක් දුර ආදරේ ගෙන ආවේ මොකටද ඔයා......

හිමි වීම මට අහිමි නෑකියා සිතුණාට සිහිනෙන් පවා
හැබැහින් අයිති නෑ අපි ඉන්නේ දුරකට වෙලා
හැමදාම මං පෙම් කළා ඔබ මාගේ පණ යයි සිතා 
බොරුම නේද කිව්වේ ඔයා මං දාලා යන්නෑ කියා......

පැතූ හීන පිරි හිතම පාරලා සිටියාට වෙනතක් බලා
මතකෙන් මිදෙනු බෑ මගේ හුස්මත් ඔබ ළඟ නිසා 
හැමදාම මං පෙම් කළා ඔබ මාගේ පණ යයි සිතා 
බොරුම නේද කිව්වේ ඔයා මං දාලා යන්නෑ කියා......

මග බලන් හඬන.....

Frequently Asked Questions

Who sang Maga Balan?

Priyan Nilusha performed Maga Balan. Priyan Nilusha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Maga Balan lyrics?

The lyrics for Maga Balan were written by Chathuranga Hettige. Chathuranga Hettige is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Maga Balan?

Keshan Perera composed the music for Maga Balan. Keshan Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Maga Balan complete lyrics?

You can find the complete Maga Balan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Maga Balan?

Maga Balan has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මග බලන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මග බලන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Maga Balan LyricsMaga Balan Song LyricsMaga Balan Lyrics Englishමග බලන් Lyricsමග බලන් ගීතයේ පද පෙළLyrics With TransliterationPriyan Nilusha SongsPriyan Nilusha LyricsNilusha LyricsNilusha Song LyricsKeshan Perera ComposerChathuranga Hettige Lyricist
Comments & Discussion

Share your thoughts about "Maga Balan" or discuss the lyrics with other music lovers.

Loading comments...