Sundara Hadakata Dee Pem Waram Lyrics
“Sundara hadakata di pem varam” (සුන්දර හදකට දී පෙම් වරම්): Sundara Hadakata Dee Pem Waram (සුන්දර හදකට දී පෙම් වරම්) lyrics, a Sinhala love song sung by Priyani Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුන්දර හදකට දී පෙම් වරම් ගී පද.
| SONG | Sundara Hadakata Dee Pem Waram |
|---|---|
| SINGER | Priyani Jayasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Sundara Hadakata Dee Pem Waram Lyrics Singlish
Sundara hadakata di pem varam
Pembar e sitatama pem bandan
Lankara genumata ma me taram
Man kala pina kiwa mena raththaran...
Sundara hadakata di pem varam...
(Punsanda morana kota sundarai
Sundara bava wedi vi pembarai...//)
Pembar bava herunama pinbarai
Man oba gena situweth elesamai...
Sundara hadakata di...
(Mandira sita thula ahasata usai
Lankara savanata kiyanata sitai...//)
Sundara yuga diviyata hitha kepai
Pemwatha langa ena nakathada subai...
Sundara hadakata di...සුන්දර හදකට දී පෙම් වරම් ගී පද
සුන්දර හදකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළංකර ගැනුමට මා මේ තරම්
මං කළ පින කිව මැන රත්තරන්...
සුන්දර හදකට දී පෙම් වරම්...
(පුන්සඳ මොරන කොට සුන්දරයි
සුන්දර බව වැඩි වී පෙම්බරයි...//)
පෙම්බර බව හැරුණම පින්බරයි
මං ඔබ ගැන සිතුවෙත් එලෙසමයි...
සුන්දර හදකට දී...
(මන්දිර සිත තුළ අහසට උසයි
ළංකර සවනට කියනට සිතයි...//)
සුන්දර යුග දිවියට හිත කැපයි
පෙම්වත ළඟ එන නැකතද සුබයි...
සුන්දර හදකට දී...
Performances of Sundara Hadakata Dee Pem Waram
Cover versions, live performances, and reality-show contestant performances of “Sundara Hadakata Dee Pem Waram” on YouTube.
Cover Versions · 12
▶CoverSundara Hadakata Dee Pem Waram, සුන්දර හදකට දී පෙම් වරම්, Priyani JayasingheNadee Nisansala
▶CoverSundara Hadakata Dee Pem Waramlal san
▶Coverකඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම් | Kandula Niwanam | Music VideoSinhala Music Channel
▶CoverSUNDARA HADAKATA DEE PEM WARAMRukman D Fernando
▶Coverසුන්දර හදකටදීසවන FM
▶CoverSUNDARA HADAKATA DEE PEM WARAM. ITHALIYE SITA CHAMPA RUPAKA GAYAI.Ranjan Senavirathna Senevirathne tvසෙනෙවිරත්න ටීවී
▶Coverගී පැදුර 2014 සුන්දර හදකට දී පෙම් වරම් , Faculty of Dental Sciences, University of PeradeniyaDhanushka Ranasinghe
▶CoverSundara Hadakata Dee Pem Waram... සුන්දර හදකට දී පෙම් වරම්...KSsn Space
▶Coverසුන්දර හදකට දී පෙම් වරම්/𝐬𝐮𝐧𝐝𝐚𝐫𝐚 𝐡𝐚𝐝𝐚𝐤𝐚𝐭𝐚 𝐝𝐞කාංචනා ගී සිත්තම්
▶Coverසුන්දර හදකට දි පෙම් වරම්...Gee Asapuwa ගී අසපුව FB GROUP රෝෂන් නිලා
▶CoverSundara hadakata dee pemwaram.sinhala songVidusara sipketha
▶Coverසුන්දර හදකට දී පෙම් වරම්හිත රැඳි ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundara Hadakata Dee Pem Waram LyricsSundara Hadakata Dee Pem Waram Lyrics Englishසුන්දර හදකට දී පෙම් වරම්සුන්දර හදකට දී පෙම් වරම් ගීතයේ පද පෙළLyrics With TransliterationPriyani Jayasinghe SongsPriyani Jayasinghe LyricsJayasinghe Lyrics