Kadula niwannam netha nothemenawa nam
Thaniyata innam thani nokaranawa nam
Mathakaye innam amathaka noma we nam
(Senehe pudannam hitha noridanawa nam.....//)
(Mal pudinne daengili athare
Thali peli miyadenna nowe...//)
Senehe pudanne senehe labannai
Hitha ridawa hadawanna nowe.....
Kadula niwannam netha nothemenawa nam
Thaniyata innam thani nokaranawa nam.....
(Sanda payanne hiru nathi loke
Ghanadura duru karawalanai...//)
Senehe pudanne andure thani wu
Hithakata eliyak laba dennai.....
Kadula niwannam.....කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
(සෙනෙහේ පුදන්නම් හිත නොරිදනවා නම්.....//)
(මල් පූදින්නේ දෑඟිලි අතරේ
තැලී පෙලී මියැදෙන්න නොවේ...//)
සෙනෙහේ පුදන්නේ සෙනෙහේ ලබන්නයි
හිත රිදවා හඬවන්න නොවේ.....
කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්.....
(සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනඳුර දුරු කරවාලන්නයි...//)
සෙනෙහේ පුදන්නේ අඳුරේ තනි වූ
හිතකට එළියක් ලැබ දෙන්නයි.....
කඳුල නිවන්නම්.....
Priyani Jayasinghe performed Kandula Niwannam. Priyani Jayasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Kandula Niwannam were written by Ashoka Kovilage. Ashoka Kovilage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Ashoka Kovilage composed the music for Kandula Niwannam. Ashoka Kovilage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Kandula Niwannam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Kandula Niwannam has been viewed 66 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ කඳුල නිවන්නම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners