Me Ganga Galanne Lyrics
“Me ganga galanne” (මේ ගඟ ගලන්නේ), Me Ganga Galanne (මේ ගඟ ගලන්නේ) lyrics: a Sinhala song about nature sung by Priyanka Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ ගඟ ගලන්නේ ගී පද.
| SONG | Me Ganga Galanne |
|---|---|
| SINGER | Priyanka Gamage |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Me Ganga Galanne Lyrics Singlish
Me ganga galanne..
Anduru thuru gomu atharin..
Neka ridavum iwuru bindimin..
Danena mohotheth hadavemin
Me ganga galanne
Neka avaman vidimin...
Lokayen lada saradham..
Nihanda laya yata sangavan..
Sasala seda rala nisala kara kara
Ganga galay sanvegen..//
Me ganga galanne...
Obata dun me sihihlal..
Nawatha labuwe ginidel..
Obage nethu aga kandulu dutuwama
Ganga galay sanvegen..//
Me ganga galanne..මේ ගඟ ගලන්නේ ගී පද
මේ ගඟ ගලන්නේ..
අඳුරු තුරු ගොමු අතරින්..
නේක රිදවුම් ඉවුරු බිඳිමින්..
දැනෙන මොහොතෙත් හැඩවෙමින්
මේ ගඟ ගලන්නේ
නේක අවමන් විදිමින්...
ලෝකයෙන් ලද සරදම්..
නිහඬ ලය යට සඟවන්..
සසල සැඩ රළ නිසල කර කර
ගඟ ගලයි සංවේගෙන්..//
මේ ගඟ ගලන්නේ...
ඔබට දුන් මේ සිහිලැල්..
නැවත ලැබුවේ ගිනිදැල්..
ඔබගේ නෙතු අග කඳුළු දුටුවම
ගඟ ගලයි සංවේගෙන්..//
මේ ගඟ ගලන්නේ..Related Songs and Tags
Me Ganga Galanne LyricsMe Ganga Galanne Lyrics Englishමේ ගඟ ගලන්නේමේ ගඟ ගලන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriyanka Gamage SongsPriyanka Gamage LyricsGamage Lyrics