Supurudu Senehasa
Supurudu Senehasa Lyrics
(Supurudu senehasa duraka gihilla
Nupuradu tanikama hitata avilla
Mata vada denava mathakaya avidin numbama onemalu
Numba yali onemalu sevenallama vage lu......//)
Apamana pathuman sithe siravela
Ahasath sanda taru langadi golu vela
(Mathakada api unna sanda taru gena divra......//)
Numbama onemalu numba yali onemalu.......
Lanvunu hati danne api pamanai
Ven vu hati nam hari pudumai
(Ennada mama duvala innata langata vela.....//)
Numbama onemalu numba yali onemalu.......
Supurudu senehasa......
සුපුරුදු සෙනෙහස ගී පද
(සුපුරුදු සෙනෙහස දුරක ගිහිල්ලා
නුපුරදු තනිකම හිතට ඇවිල්ලා
මට වද දෙනවා මතකය ඇවිදින් නුඹවම ඕනේමලු
නුඹ යළි ඕනේමලු සෙවණැල්ලම වාගේලු......//)
අපමණ පැතුමන් සිතේ සිරවෙලා
අහසත් සඳ තරු ළඟදී ගොළු වෙලා
(මතකද අපි උන්නා සඳ තරු ගැන දිව්රා......//)
නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු.......
ළංවුණු හැටි දන්නේ අප පමණයි
වෙන් වූ හැටි නම් හරි පුදුමයි
(එන්නද මම දුවලා ඉන්නට ළඟට වෙලා.....//)
නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු.......
සුපුරුදු සෙනෙහස......
Frequently Asked Questions
Who sang Supurudu Senehasa?
Priyantha Dilshan performed Supurudu Senehasa. Priyantha Dilshan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Supurudu Senehasa lyrics?
The lyrics for Supurudu Senehasa were written by Jagath Perera. Jagath Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Supurudu Senehasa?
Roshan Fernando composed the music for Supurudu Senehasa. Roshan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Supurudu Senehasa complete lyrics?
You can find the complete Supurudu Senehasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Supurudu Senehasa?
Supurudu Senehasa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුපුරුදු සෙනෙහස ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුපුරුදු සෙනෙහස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Supurudu Senehasa" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views