Ra Pal Rakala
Song Details: Singer & Composer Information
Ra Pal Rakala Lyrics in Sinhala (රෑ පැල් රැකලා ගී පද) and English by Priyantha Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ra Pal Rakala
🎤 SINGER
👁️ VIEWS
2
Ra Pal Rakala Lyrics
Rae pel raekala pel kavi kiyala
Nidi nathi denetha barayi
Vehesa niwannata turuliya nalawa
Ena mada pawana suwayi
Bol pini matha laa hiruras vetila manik lesin dilise
Mata baha dun daa wiliyen embare na manike kenek vilase
Meda sare kurahan kiri vetila sulange leladennawa
Kumbuken nagena warala vida yana manike sihiwenawa
Rae pel raekala...
Gowithan sarayi eken naeha nowe athamita adupadu
Paladannam gela maala sawan yuga lelawami ran thodu
Ge podiyeth wedapala awasan muth eliyak ehi naene
Me kannayedima aswanu kapuwama kapuwama maniketh enawane
Rae pel raekala...
රෑ පැල් රැකලා ගී පද
රෑ පැල් රැකලා පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා
එන මද පවන සුවයි//
බොල් පිණි මත ලා හිරුරැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇඹරේන මැණිකේ කෙනෙක් විලසේ
මෙදා සැරේ කුරහන් කිරි වැටිලා සුළඟේ ලෙලදෙනවා
කුඹුකෙන් නාගෙන වරල විදා යන මැණිකෙව සිහිවෙනවා
රෑ පැල් රැකලා.......
ගොවිතැන් සාරයි එකෙන් නැහැ නොවැ අතමිට අඩුපාඩු
පළදන්නම් ගෙල මාල සවන් යුග ලෙලවමි රන් තෝඩු
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එළියක් එහි නෑනේ
මේ කන්නයෙදිම අස්වනු කැපුවම කැපුවම මැණිකෙත් එනවානේ
රෑ පැල් රැකලා.......
Frequently Asked Questions
Who sang Ra Pal Rakala?
Priyantha Fernando performed Ra Pal Rakala. Priyantha Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ra Pal Rakala complete lyrics?
You can find the complete Ra Pal Rakala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ra Pal Rakala?
Ra Pal Rakala has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රෑ පැල් රැකලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රෑ පැල් රැකලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ra Pal Rakala LyricsRa Pal Rakala Song LyricsRa Pal Rakala Lyrics Englishරෑ පැල් රැකලා Lyricsරෑ පැල් රැකලා ගීතයේ පද පෙළLyrics With TransliterationPriyantha Fernando SongsPriyantha Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Ra Pal Rakala" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Priyantha Fernando
- Niranjala Katado Adarelu Dan Lyrics4 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics3 views
- Werale Muhudu Ralle Lyrics6 views
- Werale Muhudu Welle510 views
- View All Songs5 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views