Dedunu wet pasara galanne nae sada
Pinibindu weti muthu se dilenne nae kisida.
Jeevithe ma pathu adaren
Miyulasi hade seru pubudamin..
Lanweela.. hinahila...//
Seethale hima renu wetena wele...
Mawathe ma daasemai daga kalle
Adare hada pudasune puda kalle
E dine wenwenna do hithumathe ...
Me lese...
Kaalaye pitu athara ma sagawala
Adare nube name satahan kala
E weli thepalu vadan naeshila
Me bawe nae ma savan sanasana...
Kaarana...
Dedunu weti...
දේදුනු වැට් පෑසර ගලන්නෙ නෑ සදා
පිනිබිඳු වැටී මුතු සේ දිලෙන්නෙ නෑ කිසිදා .
ජීවිතේ මා පතූ ආදරෙන්
මියුලැසී හදේ සැරූ පුබුදමින්..
ලන්වීලා.. හිනැහීලා...//
සීතලේ හිම රේණු වැටෙනා වෙලේ...
මාවතේ මා දෑසෙමයි දග කළේ
ආදරේ හද පුදසුනේ පුද කළේ
ඒ දිනේ වෙන්වෙන්න දෝ හිතුමතේ ...
මේ ලෙසේ...
කාලයේ පිටු අතර මා සගවලා
ආදරේ නුබෙ නාමෙ සටහන් කළා
ඒ වෙලී තෙපලූ වදන් නෑශිලා
මේ බවේ නෑ මා සවන් සනසනා...
කාරණා...
දේදුනු වැටී...
Priyantha Marappullige performed Dedenu Vati. Priyantha Marappullige is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Dedenu Vati were written by Sama Swarna Gunawardana. Sama Swarna Gunawardana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Kasun Polgampala composed the music for Dedenu Vati. Kasun Polgampala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Dedenu Vati lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Dedenu Vati has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ දේදුනු වැටී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dedenu Vati" or discuss the lyrics with other music lovers.