Lassana Munata Lyrics
“Lassana munata aes haravagena” (ලස්සන මූණට ඇස් හරවාගෙන), Lassana Munata (ලස්සන මූණට) lyrics: a Sinhala love song sung by Priyantha Marappullige, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලස්සන මූණට ගී පද.
| SONG | Lassana Munata |
|---|---|
| SINGER | Priyantha Marappullige |
| LYRICIST | Priyantha Marappullige |
| COMPOSER | Priyantha Marappullige |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Lassana Munata Lyrics Singlish
Lassana munata aes haravagena
Aesipiya nosola bala imi
Muna balagena eka vadanak
Kelesindo.. pavasanne ..
Hadawathe thiannata eka vadanak
Mama perum puragena vidavanawa se....//
Kimado ma nethu mane... sagawalanne ae....
Lassana munata ...
Oba mamama wethai ma obama wethai
Adahaganne kelesinda sithevi....//
Daivenam ae sema..
Oba ma lanwewa...ලස්සන මූණට ගී පද
ලස්සන මූණට ඇස් හරවාගෙන
ඇසිපිය නොසොලා බලා ඉමී
මූණ බලාගෙන එක වදනක්
කෙලෙසින්දෝ.. පවසන්නේ ..
හදවතේ තියන්නට එක වදනක්
මම පෙරුම් පුරාගෙන විදවනවා සේ....//
කිමදෝ මා නෙතු මානේ... සගවාලන්නෙ ඈ....
ලස්සන මූණට ...
ඔබ මමම වෙතැයි මා ඔබම වෙතැයි
අදහාගන්නේ කෙලෙසින්ද සිතේවී....//
දෛවේනම් ඒ සෑමා..
ඔබ මා ලන්වේවා...Related Songs and Tags
Lassana Munata LyricsLassana Munata Lyrics Englishලස්සන මූණටලස්සන මූණට ගීතයේ පද පෙළLyrics With TransliterationPriyantha Marappullige SongsPriyantha Marappullige LyricsMarappullige LyricsPriyantha Marappullige ComposerPriyantha Marappullige Lyricist