Hamuwanne Na Lyrics
“Hamuwanne nae ithin wenwenna aa gathin” (හමුවන්නේ නෑ ඉතින් වෙන්වෙන්න ආ ගතින්), Hamuwanne Na (හමුවන්නේ නෑ) lyrics: a Sinhala heartbreak song sung by Pubudu Harshani, with words by Malki Wijemanna and music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හමුවන්නේ නෑ ගී පද.
| SONG | Hamuwanne Na |
|---|---|
| SINGER | Pubudu Harshani |
| LYRICIST | Malki Wijemanna |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Hamuwanne Na Lyrics Singlish
Hamuwanne nae ithin wenwenna aa gathin
Lan wela api unnu kaale yannae sitin
Peradaak unusume dawateela un lesin
Kawadaak pisalanne numbe kandulu maa atin.....
Aes walata lan wela kee katha langa indan
Bonda wela dura giyaa lan wenna baeri nisaa
Sanasenne kelesada oba naetiwa maa namin
Wenwenna wuwaata wenwenna bae oben.....
Husmakata hira wela duka kalaa neth walin
Bara wela miya giyaa paetuu paetum aadarena
Iki gasaa ape sihina allagena pana namin
Sansare nima wenna pera enna raththaran......
Hamuwanne nae.....
(Kawadaak pisalanne numbe kandulu maa atin.....//)හමුවන්නේ නෑ ගී පද
හමුවන්නේ නෑ ඉතින් වෙන්වෙන්න ආ ගතින්
ළං වෙලා අපි උන්නු කාලේ යන්නෑ සිතින්
පෙරදාක උණුසුමේ දැවටිලා උන් ලෙසින්
කවදාක පිසලන්නේ නුඹේ කඳුළු මා අතින්.....
ඇස් වලට ළං වෙලා කී කතා ළඟ ඉඳන්
බොඳ වෙලා දුර ගියා ළං වෙන්න බැරි නිසා
සැනසෙන්නේ කෙලෙසද ඔබ නැතිව මා නමින්
වෙන්වෙන්න වූවාට වෙන්වෙන්න බෑ ඔබෙන්.....
හුස්මකට හිර වෙලා දුක කළා නෙත් වලින්
බර වෙලා මිය ගියා පැතූ පැතුම් ආදරෙන්
ඉකි ගසා අපේ සිහින අල්ලගෙන පණ නමින්
සංසාරේ නිම වෙන්න පෙර එන්න රත්තරන්......
හමුවන්නේ නෑ.....
(කවදාක පිසලන්නේ නුඹේ කඳුළු මා අතින්.....//)
Performances of Hamuwanne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Hamuwanne Na” on YouTube.
Cover Versions · 4
▶Cover03 Aye Hamuwenne Ne (අයේ හමුවන්නේ නෑ) | Manik Ruwan 01 Sade Adare Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverHamuwanne Na (හමුවෙන්නේ නෑ) | Pubudu Harshani | Nisal Gangodage | Malki WijemanneM Entertainments
▶CoverGinger Stylaa - Aye Hamuwanne Na Oya (ආයේ හමුවන්නේ නෑ ඔයා) Coming SoonGinger Stylaa
▶CoverAye Hamuwanne Na Oya ආයේ හමුවන්නේ නෑ Ginger New SongDream Visual Studioz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamuwanne Na LyricsHamuwanne Na Lyrics Englishහමුවන්නේ නෑහමුවන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationPubudu Harshani SongsPubudu Harshani LyricsHarshani LyricsNisal Gangodage ComposerMalki Wijemanna Lyricist