Pemak Laga Eka Hithak Lyrics
“Pemak langa eka hitak nathi pemwathiye” (පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ), Pemak Laga Eka Hithak (පෙමක් ලඟ එක හිතක්) lyrics: a Sinhala heartbreak song sung by Pubudu Lakmal, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pemak langa, and in Sinhala it is පෙමක් ලඟ එක හිතක් ගී පද.
| SONG | Pemak Laga Eka Hithak |
|---|---|
| SINGER | Pubudu Lakmal |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Pemak Laga Eka Hithak Lyrics Singlish
Pemak langa eka hitak nathi pemwathiye
Rawatala hita kelesin pem keruwe
Mage langin un kalaye
Pana lesin ma obawa raekke
Obe sitata mage senehe madivi
Oba giya magen wenvi
(Pemak langa eka hitak nathi pemwathiye)...//
Lowata rahasin paewa senehe
Matama vitharai mema situwe
Thawa hitak langa pem sihina raekala
Mata horen oba ohuwama paetthuwa
Pemak langa eka hitak nathi pemwathiye
Obe sitata mage senehe madivi
Oba giya magen wenvi
(Pemak langa eka hitak nathi pemwathiye)...//
Dineka ohuge daethe welila
Obama yavi mema herada
E dinewath taraha wenne nae ma
Thaniwa innam ma obata suba pathala
Pemak langa eka hitak nathi pemwathiye
Obe sitata mage senehe madivi
Oba giya magen wenvi
(Pemak langa eka hitak nathi pemwathiye)...//
Obe sitata mage senehe madivi
Oba giya magen wenvi
(Pemak langa eka hitak nathi pemwathiye)...///පෙමක් ලඟ එක හිතක් ගී පද
පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ
රවටලා හිත කෙලෙසින් පෙම් කෙරුවේ
මගේ ලඟින් උන් කාලයේ
පණ ලෙසින් මා ඔබව රැක්කේ
ඔබෙ සිතට මගේ සෙනෙහේ මදිවී
ඔබ ගියා මගෙන් වෙන්වී
(පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ)...//
ලොවට රහසින් පෑව සෙනෙහේ
මටම විතරයි මෙමා සිතුවේ
තව හිතක් ලඟ පෙම් සිහින රැකලා
මට හොරෙන් ඔබ ඔහුවම පැතුවා
පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ
ඔබෙ සිතට මගේ සෙනෙහේ මදිවී
ඔබ ගියා මගෙන් වෙන්වී
(පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ)...//
දිනෙක ඔහුගේ දෑතෙ වෙලිලා
ඔබම යාවී මෙමා හැරදා
ඒ දිනේවත් තරහ වෙන්නේ නෑ මා
තනිව ඉන්නම් මා ඔබට සුබ පතලා
පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ
ඔබෙ සිතට මගේ සෙනෙහේ මදිවී
ඔබ ගියා මගෙන් වෙන්වී
(පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ)...//
ඔබෙ සිතට මගේ සෙනෙහේ මදිවී
ඔබ ගියා මගෙන් වෙන්වී
(පෙමක් ලඟ එක හිතක් නැති පෙම්වතියේ).../// Related Songs and Tags
Pemak Laga Eka Hithak LyricsPemak Laga Eka Hithak Lyrics Englishපෙමක් ලඟ එක හිතක්පෙමක් ලඟ එක හිතක් ගීතයේ පද පෙළLyrics With TransliterationPubudu Lakmal SongsPubudu Lakmal LyricsLakmal LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist