Gonata Anduwa

Song Details: Singer & Composer Information
Gonata Anduwa Lyrics in Sinhala (ගොනාට ඇන්දුවා ගී පද) and English by Pulasti & Hasindu, written by Murshad Huvais and composed by Shenal Maddumage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Gonata Anduwa
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
17

Gonata Anduwa Lyrics

Dusim ganan andum aran one kiyala randu karala
Ae ma adegena yanawa
Butter gala ma tambala pani dala datha galawana
Mayam sagarayaki ae
Handa gila bahina love talks deela sihi vikal wenna cat box dala
Sitha unuwela yana papi looks dala
Langa sitina witadi hrudaya ma weena wayana...
(Gonata mawa anduwa padamata mawa tambuwa
Ganata bole bassuwa saratama adegena naewa man...//)

Ekata mage kella ahinsakai hari simple ban
Pinwath dewduwaki ae
Bima balan yanne hemin katha al wathurath niwala bonne
Lajja bayata haduna ae bolanda katha kiyala preme awussaa
Gas wate duwala geetha gayala ane pane kiyala kade yawala
Ma rawattuwe bokken nadagamak langa...
(Gonata mawa anduwa padamata mawa tambuwa
Ganata bole bassuwa saratama adegena naewa man...//)

Dena dena parippumai illan kanne
Tanikada mage kathawae wedakata nathi pem baila
Liyala irala wisi kale...
(Gonata mawa anduwa padamata mawa tambuwa
Ganata bole bassuwa saratama adegena naewa man...//)

ගොනාට ඇන්දුවා ගී පද

දුසිම් ගණන් ඇඳුම් අරන් ඕනේ කියලා රණ්ඩු කරලා
ඈ මා ඇදගෙන යනවා
බටර් ගාලා මා තම්බලා පානි දාල දත ගලවන 
මායම් සාගරයකි ඈ
හඳ ගිලා බහින ලව් ටෝක්ස් දීලා සිහි විකල් වෙන්න කැට් බොක්ස් දාලා
සිත උණුවෙලා යන පපි ලුක්ස් දාලා
ළඟ සිටින විටදී හෘදය මා වීණා වයනා...
(ගොනාට මාව ඇන්දුවා පදමට මාව තැම්බුවා
ගාණට බෝලේ බැස්සුවා සැරටම ඇදගෙන නෑවා මං...//)

ඒකට මගේ කෙල්ල අහිංසකයි හරි සිම්පල් බං
පින්වත් දෙව්දුවකී ඈ 
බිම බලන් යන්නේ හෙමින් කතා ඇල් වතුරත් නිවලා බොන්නේ
ලැජ්ජා බයට හැදුන ඈ බොලඳ කතා කියලා ප්‍රේමේ අවුස්සා
ගස් වටේ දුවලා ගීත ගයාලා අනේ පනේ කියලා කඩේ යවාලා
මා රැවට්ටුවේ බොක්කෙන් නාඩගමක් ළඟ...
(ගොනාට මාව ඇන්දුවා පදමට මාව තැම්බුවා
ගාණට බෝලේ බැස්සුවා සැරටම ඇදගෙන නෑවා මං...//)

දැන දැන පරිප්පුමයි ඉල්ලන් කන්නේ
තනිකඩ මගේ කතාවේ වැඩකට නැති පෙම් බයිලා 
ලියලා ඉරලා විසි කළේ...
(ගොනාට මාව ඇන්දුවා පදමට මාව තැම්බුවා
ගාණට බෝලේ බැස්සුවා සැරටම ඇදගෙන නෑවා මං...//)

Frequently Asked Questions

Who sang Gonata Anduwa?

Pulasti & Hasindu performed Gonata Anduwa. Pulasti & Hasindu is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Gonata Anduwa lyrics?

The lyrics for Gonata Anduwa were written by Murshad Huvais. Murshad Huvais is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Gonata Anduwa?

Shenal Maddumage composed the music for Gonata Anduwa. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Gonata Anduwa complete lyrics?

You can find the complete Gonata Anduwa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Gonata Anduwa?

Gonata Anduwa has been viewed 17 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ගොනාට ඇන්දුවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ගොනාට ඇන්දුවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Gonata Anduwa LyricsGonata Anduwa Song LyricsGonata Anduwa Lyrics Englishගොනාට ඇන්දුවා Lyricsගොනාට ඇන්දුවා ගීතයේ පද පෙළLyrics With TransliterationPulasti & Hasindu SongsPulasti & Hasindu LyricsShenal Maddumage ComposerMurshad Huvais Lyricist
Comments & Discussion

Share your thoughts about "Gonata Anduwa" or discuss the lyrics with other music lovers.

Loading comments...