Sanda Tharam Lyrics
“Sandataram durai oba” (සඳතරම් දුරයි ඔබ): Sanda Tharam (සඳ තරම්) lyrics, a Sinhala heartbreak song sung by Pushpa Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sandataram durai, and in Sinhala it is සඳ තරම් ගී පද.
| SONG | Sanda Tharam |
|---|---|
| SINGER | Pushpa Bandara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sanda Tharam Lyrics Singlish
Sandataram durai oba
Hiru mamai kiyu oba
Aayeth yanna gihilla
Oba nathiwa handai sitha...
Rosa pethi mudu
Pahasa kiya dun
Andurama huru mata eliya genath dun
Aadaraye kandulu aran oba
Aayeth enna ithin
Sandataram durai oba .........
Sanda hedayi mata nura hengum dun
Andurui andurath huru nae mata dan
Aadaraye kandulu aran oba
Aayeth enna ithin....
Sandataram durai oba .........සඳ තරම් ගී පද
සඳතරම් දුරයි ඔබ
හිරු මමයි කියු ඔබ
ආයෙත් යන්න ගිහින්
ඔබ නැතිව හඬයි සිත...
රෝස පෙති මුදු
පහස කියා දුන්
අඳුරම හුරු මට එළිය ගෙනත් දුන්
ආදරයේ කඳුලු අරන් ඔබ
ආයෙත් එන්න ඉතින්
සඳතරම් දුරයි ඔබ .........
සඳ හැඩයි මට නුරා හැඟුම් දුන්
අඳුරුයි අඳුරත් හුරු නෑ මට දැන්
ආදරයේ කඳුලු අරන් ඔබ
ආයෙත් එන්න ඉතින්....
සඳතරම් දුරයි ඔබ .........
Performances of Sanda Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Tharam” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Tharam LyricsSanda Tharam Lyrics Englishසඳ තරම්සඳ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationPushpa Bandara SongsPushpa Bandara LyricsBandara Lyrics


