Rosa Lyrics by Puzzle
Rosa (රෝසා) is a Sinhala song sung by Puzzle. The music is composed by Pasan Liyanage. This page presents the Rosa lyrics in Sinhala script (රෝසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa |
|---|---|
| SINGER | Puzzle |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 14 |
| UPDATED |
Rosa Lyrics
Uden nala thetha kondhe kada damala
Fashion dala palapu denim hirata andala
Kadadala fredh kondhe meheta gassala
Me menika mage yanawa ohe ukula paddala.....
Rosa kelle koheda giye wathura rathwela
Rosa denna unata koththamalli thambala
Rosa Friday yamuda party denna set wela
Rosa kawda umbath ekka natapu gappiya.....
Hina nae katha nae text message ekak nae
Keeparak reload kalath call ekak nae
Eye hawasa Skype awith katha karet nae
Mama katha karath voice mail mokada denne nae.....
Rosa kelle.....
Adare pala gamin welila denna
Kiriy panayi wage hitiya nam
Poddak man ekka hina weyan ban
Rosa man ekka katha karapan....
Aa Rosa nangi meheta enna ai dan mata katha naethe
Tiescut jeans andan every Friday fun dan mata
Hakuru ekka kahata bipu kaale umbata mathaka naedda
Mal mi pani seru ganan dunnu apiwa dan epada
Makeup eka numba hadai dance karanakota asai
Itin Rosa polla genen gappiyata demu sabbuwa.....
Rosa kelle.....//රෝසා ගී පද
උදෙන් නාලා තෙතට කොණ්ඩේ කඩා දමාලා
ෆැෂන් දාලා පලපු ඩෙනිම හිරට අන්ඳලා
කඩාදාලා ෆ්‍රේඩ් කොණ්ඩේ මෙහෙට ගස්සලා
මේ මැණික මගේ යනවා ඔහේ උකුල පද්දලා.....
රෝසා කෙල්ලේ කොහේද ගියේ වතුර රත්වෙලා
රෝසා දෙන්න උණට කොත්තමල්ලී තම්බලා
රෝසා Friday යමුද පාටි දෙන්නා සෙට් වෙලා
රෝසා කව්ද උඹත් එක්ක නටපු ගප්පියා.....
හිනා නෑ කතා නෑ text මැසේජ් එකක් නෑ
කීපාරක් රීලෝඩ් කළත් කෝල් එකක් නෑ
ඊයේ හවස ස්කයිප් ඇවිත් කතා කරෙත් නෑ
මම කතා කරත් voice mail මොකද දන්නේ නෑ.....
රෝසා කෙල්ලේ.....
ආදරේ පාලා ගාමින් වෙලීලා දෙන්නා
කිරියි පැණියි වගේ හිටියා නම්
පොඩ්ඩක් මං එක්ක හිනා වෙයන් බං
රෝසා මං එක්ක කතා කරපන්....
ආ රෝසා නංගී මෙහෙට එන්න ඇයි දැන් මට කතා නැත්තේ
ටයිස්කට් ජීන්ස් ඇඳන් every Friday fun දැන් මට
හකුරු එක්ක කහට බීපු කාලේ උඹට මතක නැද්ද
මල් මී පැණි සේරු ගණන් දුන්නු අපිව දැන් එපාද
මේකප් එක නුඹට හැඩයි ඩාන්ස් කරනකොට ආසයි
ඉතින් රෝසා පොල්ල ගෙනෙන් ගප්පියාට දෙමු සබ්බුව.....
රෝසා කෙල්ලේ.....//
Performances of Rosa
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverRosa Pethi Athurala | රෝස පෙති අතුරාලා | Chamara WeerasingheWow People
▶CoverYaka Crew | Rosa (රෝසා) Medley at Coke Kottu Beat Party (Kuliyapitiya)Yaka Crew
▶CoverRosa Pethi (රෝස පෙති) - Apoorwa Ashawari | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverGedara hitiya rosa kakula -ගෙදර හිටිය රෝස කැකුල රෝසා - H.R. JothipalaRuwan Gunawardhana
▶CoverA/L physics | S.R.D Rosa | Physics බහුවරණ සහ රචනා papers දෙක ගොඩදාගන්න හැටි රෝසා සර්ගෙන් ඉගෙනගමු.Motivations for A/Ls
▶CoverRosa Polla Genen ( රෝසා පොල්ල ගෙනෙන් ) | Remake Version | Flashback OfficialFlashback Official
▶CoverGedara hitiya rosa kekula ගෙදර හිටිය රෝස කැකුල - ලසඳාNihal Munasinghe
▶Coverරොසා | jothi | Dance mix | Rosa nethuwa gee Palui | Jothi | Dance MixBaila Sami
▶CoverRosa (රෝසා) | Kingsly Peris | All Right - Kerawalapitiya 2017Ganga Video Team
▶Coverගෙදර හිටිය රෝස කැකුල රෝසා - Gedara Hitiya Rosa Kekula Rosa-Elpitiya Divisional secretariat මතක අද්දරEsanka Niroshan Pathirage
▶CoverRosa Reeta | BailaSade | Shan Gunawardena | රෝසා රීටා | ශාන් ගුණවර්ධනරෝසා - ශාන් ගුණවර්ධනRoo Tunes
▶CoverShivangi - Gedara Hitiya Rosa Kekula (ගෙදර හිටිය රෝස කැකුල රෝසා) | Official AI Music VideoShivangi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa LyricsRosa Lyrics Englishරෝසාරෝසා ගීතයේ පද පෙළLyrics With TransliterationPuzzle SongsPuzzle LyricsPasan Liyanage Composer

