Tharu Dilena Ambaraye Lyrics by Lihini HettiarachchiRahal Alvis
Tharu Dilena Ambaraye (තරු දිලෙන අම්බරයේ) is a Sinhala song sung by Lihini Hettiarachchi and Rahal Alvis. This page presents the Tharu Dilena Ambaraye lyrics in Sinhala script (තරු දිලෙන අම්බරයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Dilena Ambaraye |
|---|---|
| SINGER | Lihini Hettiarachchi, Rahal Alvis |
| VIEWS | 9 |
| UPDATED |
Tharu Dilena Ambaraye Lyrics
Tharu dilena ambaraye numba inna mage pahase
Vindaganna mage adare
Sansare numba pathuwe pathumak wela thibune
Mage karagannamai hema bhawe
Dutuwada danunada hanguwada mage bawa
Surangum paradana lassa numbe ruwa
Ape adare ... adare ... adare ...
Numbe sinaha deka ganna pathami mama hemadama
Raththaran obamai mage pana
Innam iting langa turulema hemadama
Raththaran obamai mage pana
Dutuwemi danunemi hangunemi numbe bawa
Dewlowa parade turule unuhuma
Ape adare ... adare ... adare ...
Tharu dilena ambaraye ....
Dutuwada danunada hangunada mage bawa
Dutuwemi danunemi hangunemi numbe bawa
Ape adare ... adare ... adare ...තරු දිලෙන අම්බරයේ ගී පද
තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ
විඳගන්න මාගේ ආදරේ
සංසාරේ නුඹ පැතුවේ පැතුමක් වෙලා තිබුණේ
මගේ කරගන්නමයි හැම භවේ
දුටුවද දැනුණද හැඟුණද මගේ බව
සුරඟුන් පරදන ලස්ස නුඹේ රුව
අපේ ආදරේ ... ආදරේ ... ආදරේ ...
නුඹේ සිනහා දැක ගන්න පතමි මම හැමදාම
රත්තරං ඔබමයි මගේ පණ
ඉන්නම් ඉතිං ළංව තුරුලේම හැමදාම
රත්තරං ඔබමයි මගේ පණ
දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව
දෙව්ලොව පරදී තුරුළේ උණුහුම
අපේ ආදරේ ... ආදරේ ... ආදරේ ...
තරු දිලෙන අම්බරයේ ....
දුටුවද දැනුණද හැඟුණද මගේ බව
දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව
අපේ ආදරේ ... ආදරේ ... ආදරේ ...Related Songs and Tags
Tharu Dilena Ambaraye LyricsTharu Dilena Ambaraye Lyrics Englishතරු දිලෙන අම්බරයේතරු දිලෙන අම්බරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationLihini Hettiarachchi SongsLihini Hettiarachchi LyricsHettiarachchi Lyrics