Ma Sitha Hadana
Ma Sitha Hadana Lyrics
Ma sitha hadana ayuru bala
Sanda tharu valapei ra pura
Oba neth langa ma kiwa katha
Sihiwei mathakaya dore gala
Sonduriye obe sitha bolanda wela
Venathaka patali matath hora
Oba piru peruman ra diva
Hadawatha paarai vedana....
Hasarel dennae pathuman dennae mayave ma sathapannae
Kandulal dennae susuman dennae mayave ma vindawannae...
Oba mage jeewe sathutai kiya
Ma hada kiyanne senehasa nisa
Oba dunnu kandulal me vedana
Oba hata noweewa mathu da sada...
Bhawayen bhawe hamuwee mese
Ma sitha ridawa samuganna atee
Mathu sansare hamunomavewa
Ridawa samuganna aye mese...
Ma langa sarisarana vaare
Sangwami duka kandulak gaane
Oba hata weewa senasum susum
Ayeth naa hadawatha maane
Samudemi ma mohotak gaane
Hadawatha susuman binda da sada....
මා සිත හඩනා ගී පද
මා සිත හඩනා අයුරු බලා
සඳ තරු වැලපෙයි රෑ පුරා
ඔබ නෙත් ලඟ මා කීව කතා
සිහිවෙයි මතකය දෝරෙ ගලා
සොඳුරියෙ ඔබෙ සිත බොලඳ වෙලා
වෙනතක පැටලී මටත් හොරා
ඔබ පිරු පෙරුමන් රෑ දිවා
හදවත පාරයි වේදනා....
හසරැල් දෙන්නී පැතුමන් දෙන්නී මායවේ මා සතපන්නී
කඳුලැල් දෙන්නී සුසුමන් දෙන්නී මායවේ මා විඳවන්නී...
ඔබ මාගෙ ජීවේ සතුටයි කියා
මා හද කියන්නේ සෙනෙහස නිසා
ඔබ දුන්නු කඳුලැල් මේ වේදනා
ඔබ හට නොවේවා මතු දා සදා...
භවයෙන් භවේ හමුවී මෙසේ
මා සිත රිදවා සමුගන්න ඇතී
මතු සංසාරේ හමුනොමවේවා
රිදවා සමුගන්න ආයෙ මෙසේ...
මා ලඟ සැරිසරනා වාරේ
සඟවමි දුක කඳුලක් ගානේ
ඔබ හට වේවා සැනසුම් සුසුම්
ආයෙත් නෑ හදවත මානේ
සමුදෙමි මා මොහොතක් ගානේ
හදවත සුසුමන් බිඳ දා සදා....
Frequently Asked Questions
Who sang Ma Sitha Hadana?
Raj Derana G performed Ma Sitha Hadana. Raj Derana G is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ma Sitha Hadana lyrics?
The lyrics for Ma Sitha Hadana were written by Oshan Jayawardhana. Oshan Jayawardhana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ma Sitha Hadana?
Raj Derana G composed the music for Ma Sitha Hadana. Raj Derana G both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Ma Sitha Hadana complete lyrics?
You can find the complete Ma Sitha Hadana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ma Sitha Hadana?
Ma Sitha Hadana has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මා සිත හඩනා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මා සිත හඩනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ma Sitha Hadana" or discuss the lyrics with other music lovers.
More from Raj Derana G
- Sandawathiye Lyrics14 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views