Sandawathiye Lyrics by Raj Derana GSatish K
Sandawathiye (සඳවතියේ) is a Sinhala song sung by Raj Derana G and Satish K. The lyrics were written by Oshan Jayawardhana, and the music is composed by Raj Derana G. This page presents the Sandawathiye lyrics in Sinhala script (සඳවතියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandawathiye |
|---|---|
| SINGER | Raj Derana G, Satish K |
| LYRICIST | Oshan Jayawardhana |
| COMPOSER | Raj Derana G |
| VIEWS | 31 |
| UPDATED |
Sandawathiye Lyrics
Sandawathiye sangawa giye ai aadare
Tharu werale thani wi hidimi paaluwe
Hasarel miyadunu daa obage wathe
Kandulal itirenawa nethu aga sihinaye
Oba nae dan jeewithe susuman mawaa
Kandulali maawathe oba ai maa thanikale
Baadha genedeyi kawadath jeewithe......
Lan wi lan wi aadarayan dunnu jeewithe
Kadi bindi wisirenawa weli maaruthe
Handa doda lan wennata noheki maanaye
Inna epa raththarane dawa maa sene
Sitha me anduru lokeka welaa
Obawa soyamin paawi giyaa
Mathakaya asurin hasarel mawaa
Hidimi oba haa diviya puraa.......
Sandawathiye sangawa......සඳවතියේ ගී පද
සඳවතියේ සඟවා ගියේ ඇයි ආදරේ
තරු වෙරළේ තනි වී හිඳිමි පාළුවේ
හසරැල් මියැදුනු දා ඔබගේ වතේ
කඳුළැල් ඉතිරෙනවා නෙතු අග සිහිනයේ
ඔබ නෑ දැන් ජීවිතේ සුසුමන් මවා
කඳුළැලි මාවතේ ඔබ ඇයි මා තනිකළේ
බාධා ගෙනදෙයි කවදත් ජීවිතේ......
ළං වී ලං වී ආදරයෙන් දුන්නු ජීවිතේ
කැඩී බිඳි විසිරෙනවා වෙලී මාරුතේ
හඬා දොඩා ළං වෙන්නට නොහැකි මානයේ
ඉන්න එපා රත්තරනේ දවා මා සෙනේ
සිත මේ අඳුරු ලෝකේක වෙලා
ඔබව සොයමින් පාවී ගියා
මතකය ඇසුරින් හසරැල් මවා
හිඳිමි ඔබ හා දිවිය පුරා.......
සඳවතියේ සඟවා......
Related Songs and Tags
Sandawathiye LyricsSandawathiye Lyrics Englishසඳවතියේසඳවතියේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaj Derana G SongsRaj Derana G LyricsRaj Derana G ComposerOshan Jayawardhana Lyricist