Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Raj Illangasinghe
  3. Wen Wennata Mata Hamuwu Lyrics

Wen Wennata Mata Hamuwu Lyrics

by Raj Illangasinghe

“ven vennata mata hamuvu oya nethu ma nethu handavu” (වෙන් වෙන්නට මට හමුවූ ඔය නෙතු මා නෙතු හැඬවූ): Wen Wennata Mata Hamuwu (වෙන් වෙන්නට මට හමුවූ) lyrics, a Sinhala heartbreak song sung by Raj Illangasinghe, with words by Aradhana Ekanayaka and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙන් වෙන්නට මට හමුවූ ගී පද, and many know it simply as ven vennata.

Details about the song Wen Wennata Mata Hamuwu including singer, lyricist, composer, and view count
SONGWen Wennata Mata Hamuwu
SINGERRaj Illangasinghe
LYRICISTAradhana Ekanayaka
COMPOSERDilshan L Silva
CATEGORYHeart Break
VIEWS9
UPDATEDMay 2026

Wen Wennata Mata Hamuwu Lyrics Singlish

ven vennata mata hamuvu oya nethu ma nethu handavu
mata himivenne na kiya amathak venna oya

adare kale mata metharam aetin inna nam
adare dun aes langin ven vela innam
ven vela innam

paluwe vindavana sithuvili ra diva
adare soyala oya nuvan langa nevathila
adare kale mata metharam aetin inna nam
adare dun aes langin ven vela innam
ven vela innam

seethale velapena kandulali thanivela
vedana denila oba gena ma sitha ahanava
adare kale mata metharam aetin inna nam
adare dun aes langin ven vela innam
ven vela innam

ven vennata mata hamuvu oya nethu ma nethu handavu
mata himivenne na kiya amathak venna oya

adare kale mata metharam aetin inna nam
adare dun aes langin ven vela innam
ven vela innam

වෙන් වෙන්නට මට හමුවූ ගී පද

වෙන් වෙන්නට මට හමුවූ ඔය නෙතු මා නෙතු හැඬවූ 
මට හිමිවෙන්නේ නෑ කියා අමතක වෙන්නෑ ඔයා 

ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම් 
ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම් 
වෙන් වෙලා ඉන්නම්     

පාළුවේ විඳවනා සිතුවිලි රෑ දිවා 
ආදරේ සොයලා ඔය නුවන් ලඟ නැවතිලා 
ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම් 
ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම් 
වෙන් වෙලා ඉන්නම්     

සීතලේ වැළපෙනා කඳුලැලි තනිවෙලා 
වේදනා දැනීලා ඔබ ගැනම සිත අහනවා 
ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම් 
ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම් 
වෙන් වෙලා ඉන්නම්     

වෙන් වෙන්නට මට හමුවූ ඔය නෙතු මා නෙතු හැඬවූ 
මට හිමිවෙන්නේ නෑ කියා අමතක වෙන්නෑ ඔයා 

ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම් 
ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම් 
වෙන් වෙලා ඉන්නම්

Related Songs and Tags

Wen Wennata Mata Hamuwu LyricsWen Wennata Mata Hamuwu Lyrics Englishවෙන් වෙන්නට මට හමුවූවෙන් වෙන්නට මට හමුවූ ගීතයේ පද පෙළLyrics With TransliterationRaj Illangasinghe SongsRaj Illangasinghe LyricsIllangasinghe LyricsDilshan L Silva ComposerAradhana Ekanayaka Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Wen Wennata Mata Hamuwu" by Raj Illangasinghe

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38