Adare Lyrics by Rakith Warawitage
Adare (ආදරේ) is a Sinhala song sung by Rakith Warawitage. The lyrics were written by Kaushika Milinda, and the music is composed by Nisal Gangodage. This page presents the Adare lyrics in Sinhala script (ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare |
|---|---|
| SINGER | Rakith Warawitage |
| LYRICIST | Kaushika Milinda |
| COMPOSER | Nisal Gangodage |
| VIEWS | 15 |
| UPDATED |
Adare Lyrics
Adare danune danune
Oya nethu mage diha nitharama balala balala
Adare noke nisa
Katath rahasin rahase numba mata ingi karala
Ayeth ayeth mage heeneka thurulu vela
Hitak ridena tharamata hitha hiri vetila
Danennema oya nethu magemai kiyala
(Adare hoyala numba langa veela man
Athin allala adare kiyala man......//)
Thaniyak danune danune oba mage langata vela
Thamath naene naene kiyala hithuna nisa
Ayeth mage denethe kandulal sarasila
Oya nethu mathe indala hitha mage sanasila
Hitak ridena tharamata hitha hiri vetila
Danennema oya nethu magemai kiyala
(Adare hoyala numba langa veela man
Athin allala adare kiyala man......//)
Magemai veela numba inne dayi kiya
Mulu rae elivena thura hitha ahuwa
(Adare hoyala numba langa veela man
Athin allala adare kiyala man......////)ආදරේ ගී පද
ආදරේ දැනුණේ දැනුණේ
ඔය නෙතු මගේ දිහා නිතරම බලලා බලලා
ආදරේ නොකී නිසා
කාටත් රහසින් රහසේ නුඹ මට ඉඟි කරලා
ආයෙත් ආයෙත් මාගේ හීනෙක තුරුළු වෙලා
හිතක් රිදෙන තරමට හිත හිරි වැටිලා
දැනෙන්නේම ඔය නෙතු මගේමයි කියලා
(ආදරේ හොයලා නුඹට ළං වීලා මං
අතින් අල්ලාලා ආදරේ කියලා මං......//)
තනියක් දැණුනේ දැනුණේ ඔබ මගේ ළඟට වෙලා
තාමත් නෑනේ නෑනේ කියලා හිතුණ නිසා
ආයෙත් මාගේ දෙනෙතේ කඳුලැල් සැරසිලා
ඔය නෙතු මාතේ ඉඳලා හිත මාගේ සැනසීලා
හිතක් රිදෙන තරමට හිත හිරි වැටිලා
දැනෙන්නේම ඔය නෙතු මගේමයි කියලා
(ආදරේ හොයලා නුඹට ළං වීලා මං
අතින් අල්ලාලා ආදරේ කියලා මං......//)
මාගේම වීලා නුඹ ඉන්නේ දැයි කියා
මුළු රෑ එළිවෙන තුරා හිත ඇහුවා
(ආදරේ හොයලා නුඹට ළං වීලා මං
අතින් අල්ලාලා ආදරේ කියලා මං......////)
Performances of Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Adare” on YouTube.
Cover Versions · 10
▶CoverHeenayaki Mata Adare (හීනයකි මට ආදරේ) - Kasun Kalhara & Uresha Ravihari (From Adaraneeya Wassanaya)Navarathna Gamage
▶CoverDedunnai Adare (දේදුන්නයි ආදරේ) | Sasindu Wijesiri & Sithara Madushani | eTuneseTunes
▶CoverSihinaye Sarisarana Adare (සිහිනයේ සැරිසරන ආදරේ) | Neela Pabalu Theme Song | Radeesh VandabonaM Entertainments
▶CoverAdare Mathake Thiya (ආදරේ මතකේ තියා) | Adare Suwada Aran Drama Theme Song | Kasun & MeenaM Entertainments
▶CoverAdare Tharam | ආදරේ තරම් | Shan Hassim | Sinhala Music VideoShan Hassim
▶CoverPapuwata Huru Nathi Adare (පපුවට හුරු නැති ආදරේ) - Kasun Ranasinghe | Sinhala SongM Entertainments
▶CoverAdare Pawasala (ආදරේ පවසලා) - Dasun Madushan (Hot Chocolate) | Hot Chocolate PartyHot Chocolate Band
▶Cover02 Adare (ආදරේ ) | Samawa illana Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverPahasara Obe Adare (පැහැසර ඔබේ ආදරේ) - Adithya & Sheron | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverADARE PATA DESAK ( ආදරේ පාට දෑසක් ) ANJALI HERATH | අංජලී හේරත්Anjalee Herath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare LyricsAdare Lyrics Englishආදරේආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRakith Warawitage SongsRakith Warawitage LyricsWarawitage LyricsNisal Gangodage ComposerKaushika Milinda Lyricist