Kage Kawdo Lyrics by Rakith Warawitage
Kage Kawdo (කාගේ කව්දෝ) is a Sinhala song sung by Rakith Warawitage. The music is composed by Nisal Gangodage. This page presents the Kage Kawdo lyrics in Sinhala script (කාගේ කව්දෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kage Kawdo |
|---|---|
| SINGER | Rakith Warawitage |
| LYRICIST | Rakith Warawitage |
| COMPOSER | Nisal Gangodage |
| VIEWS | 8 |
| UPDATED |
Kage Kawdo Lyrics
Kage kawdo numbe nama kumakdo aasai denaganna ma
Dahasakuth de pawasanna aasai oba ha dodamalu wela
Komala keruwe sitha gawa randune obamai mulma dine
Sathutu wuwath dukak denuna oba yanna giya e wele
Komala keruwe sitha gawa randune obamai mulma dine
Sathutu wuwath dukak denuna oba yanna giya e wele
Maligawan pathuwema nae ma pathuwe obe adare
Bolanda handa hitha goluma wuwa horehin numba desa bala
(Komala keruwe sitha gawa randune obamai mulma dine
Sathutu wuwath dukak denuna oba yanna giya e wele)කාගේ කව්දෝ ගී පද
කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ ආසයි දැනගන්න මා
දහසකුත් දේ පවසන්න ආසයි ඔබ හා දොඩමළු වෙලා
කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුණා ඔබ යන්න ගිය ඒ වෙලේ........
කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුණා ඔබ යන්න ගිය ඒ වෙලේ
මාළිගාවන් පැතුවේම නෑ මා පැතුවේ ඔබේ ආදරේ
බොළඳ හන්දා හිත ගොළුම වූවා හොරැහින් නුඹ දෙස බලා.......
(කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුණා ඔබ යන්න ගිය ඒ වෙලේ......//)
Related Songs and Tags
Kage Kawdo LyricsKage Kawdo Lyrics Englishකාගේ කව්දෝකාගේ කව්දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRakith Warawitage SongsRakith Warawitage LyricsWarawitage LyricsNisal Gangodage ComposerRakith Warawitage Lyricist