Nonida Ma Lyrics in Sinhala (නොනිද මා ගී පද) and English by Rakitha Hettiarachchi, written by Sanjaya Ranasinghe and composed by Rakitha Hettiarachchi. This page includes the Sinhala lyrics and English transliteration. Nonida Ma is a Sinhala song performed by Rakitha Hettiarachchi with lyrics penned by Sanjaya Ranasinghe. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Nonida Ma |
|---|---|
| SINGER | Rakitha Hettiarachchi |
| LYRICIST | Sanjaya Ranasinghe |
| COMPOSER | Rakitha Hettiarachchi |
| VIEWS | 1 |
| UPDATED |
Me raaye hada handana me raaye ru obe
Ma manin nomekewido obe mese
Ma herada yawido yawido yawido
Nonida ma mese sitai pura raaye
Noma kiyu vadan me ma muwin geye
Devliye sita soragath devliye
Ai mese pun sandak vi hinahune pe sene
Ma obe vetha pe sene boda wune..
Boda wune...
Nonida ma mese sitai pura raaye
Noma kiyu vadan me ma muwin geye
Dutu dine patan site upan sene
Noma hangevido situm mema layeමේ රැයේ හද හඬනා මේ රැයේ රූ ඔබේ
මා මනින් නොමැකේවිදෝ ඔබ මෙසේ
මා හැරදා යාවිදෝ යාවිදෝ යාවිදෝ
නොනිද මා මෙසේ සිතයි පුරා රැයේ
නොම කියූ වදන් මේ මා මුවින් ගැයේ
දෙව්ලියේ සිත සොරාගත් දෙව්ලියේ
ඇයි මෙසේ පුන් සඳක් වී හිනැහුනේ පෑ සෙනේ
මා ඔබ වෙත පෑ සෙනේ බොඳ වුනේ..
බොඳ වුනේ...
නොනිද මා මෙසේ සිතයි පුරා රැයේ
නොම කියූ වදන් මේ මා මුවින් ගැයේ
දුටු දිනේ පටන් සිතේ උපන් සෙනේ
නොම හැඟේවිදෝ සිතුම් මෙමා ලයේ