Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Ramz
  3. Deviyanda Mawwe Lyrics

Deviyanda Mawwe Lyrics

by Ramz, Sanduni

“Oba nisama diviye lada nisa wasanthe” (ඔබ නිසාම දිවියේ ලද නිසා වසන්තේ): Deviyanda Mawwe (දෙවියන්ද මැව්වේ) lyrics, a Sinhala love song sung by Ramz and Sanduni, with words by Sandun Perera and music by Sanjula Himala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙවියන්ද මැව්වේ ගී පද, and many know it simply as Oba nisama.

Details about the song Deviyanda Mawwe including singer, lyricist, composer, and view count
SONGDeviyanda Mawwe
SINGERRamz, Sanduni
LYRICISTSandun Perera
COMPOSERSanjula Himala
CATEGORYLove Songs
VIEWS43
UPDATEDMay 2026

Deviyanda Mawwe Lyrics Singlish

Oba nisama diviye lada nisa wasanthe
Nayagathi sadakal jeewithe pura
Mila noweiy oyage istharam senehe
Karagami parissam husma se sada
Lokayata mage labuna loke
So thaewul senekin seduwa......

Dewiyanda mawwwe mata oya
Raja wenne ai me hita pura
Dewiyanda mawwwe mata oya......
Ha..... pera pinak hinda himi wuna
Dewiyanda mawwwe mata oya......

Obagen eha hetakin oya
Hasarali genawa puluwan taram
Wiyathak durin innata epa
Mahamera taram dan eya daenenawa
Aththamai kiyanne husma me wetenne
Sinhaa dunnu hindai oba mage wela......
Lokayata mage labuna loke
So thaewul senekin seduwa......

Dewiyanda mawwwe........

Dahasin kenek oba men sada
Ira handa yatin na na hamu wela
Matu ek bhawen hitawath wela
Hewanata mage soya enawada oya......
Ayithi weddi obage adareta rahase
Daenuna jeewithe man windinawa kiya
Lokayata mage labuna loke
So thaewul senekin seduwa......

Dewiyanda mawwwe........

දෙවියන්ද මැව්වේ ගී පද

ඔබ නිසාම දිවියේ ලද නිසා වසන්තේ
නයගැතී සදාකල් ජීවිතේ පුරා
මිල නොවෙයි ඔයාගේ ඉස්තරම් සෙනෙහේ
කරගමි පරිස්සම් හුස්ම සේ සදා
ලෝකයට මාගේ ලැබුණා ලෝකේ
සෝ තැවුල් සැණෙකින් සේදුවා......

දෙවියන්ද මැව්වේ මට ඔයා
රජ වෙන්නේ ඇයි මේ හිත පුරා
දෙවියන්ද මැව්වේ මට ඔයා......
හා..... පෙර පිනක් හින්දා හිමි වුණා
දෙවියන්ද මැව්වේ මට ඔයා......

ඔබගෙන් එහා හෙටකින් ඔයා 
හසරැලි ගෙනාවා පුළුවන් තරම්
වියතක් දුරින් ඉන්නට එපා
මහමෙර තරම් දැන් එය දැනෙනවා
ඇත්තමයි කියන්නේ හුස්ම මේ වැටෙන්නේ
සිනහා දුන්නු හින්දයි ඔබ මගේ වෙලා......
ලෝකයට මාගේ ලැබුණා ලෝකේ
සෝ තැවුල් සැණෙකින් සේදුවා......

දෙවියන්ද මැව්වේ........

දහසින් කෙනෙක් ඔබ මෙන් සදා
ඉර හඳ යටින් නෑ නෑ හමු වෙලා
මතු එක් භවෙන් හිතවත් වෙලා
හෙවණට මගේ සොයා එනවද ඔයා......
අයිති වෙද්දී ඔබගේ ආදරේට රහසේ
දැනුණා ජීවිතේ මං විඳිනවා කියා
ලෝකයට මාගේ ලැබුණා ලෝකේ
සෝ තැවුල් සැණෙකින් සේදුවා......

දෙවියන්ද මැව්වේ........

Performances of Deviyanda Mawwe

Cover versions, live performances, and reality-show contestant performances of “Deviyanda Mawwe” on YouTube.

Cover Versions · 4

▶
CoverDeviyanda Mawwe - RAMZ RMZN | Sanduni | Sandun Perera | DJ RajSurraa
▶
Coverදෙවියන්ද මැව්වේ මට ඔයා...nishantha jayasingha
▶
Coverදෙවියන්ද මැව්වේ මට ඔයා....සම්බෝලේ l Sambole Official Page
▶
Coverදෙවියන් ද මැව්වේ මට ඔයා -part1dreams💖

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Deviyanda Mawwe LyricsDeviyanda Mawwe Lyrics Englishදෙවියන්ද මැව්වේදෙවියන්ද මැව්වේ ගීතයේ පද පෙළLyrics With TransliterationRamz SongsRamz LyricsSanjula Himala ComposerSandun Perera Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Deviyanda Mawwe" by Ramz

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38