Pooruwe Pawak Lyrics
“Puruwe pavak nisa hindaama wenneti” (පූරුවේ පවක් නිසා හින්දාම වෙන්නැති), Pooruwe Pawak (පූරුවේ පවක්) lyrics: a Sinhala heartbreak song sung by Ranga Indunil, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පූරුවේ පවක් ගී පද, and many know it simply as Puruwe pavak.
| SONG | Pooruwe Pawak |
|---|---|
| SINGER | Ranga Indunil |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Pooruwe Pawak Lyrics Singlish
Puruwe pavak nisa hindaama wenneti
Himi wu oyaa pawa magen pitupaalaa giye midi
Santakaye thibu wasthuwa jeewithe
Mata obe aadare vitharamai me bhawe
(Daradandu wune kohomada lande
Pem hitha obe yanna maa dama ohe.....//)
Jeewithe siyalu de deweni thana thiya
Man oyaata aadare kalaama pewelaa
Wen welaama yanna hetu dahasakuth soyaa
Anthime oyaa giye mage panath maralaa
Santakaye thibu wasthuwa jeewithe
Mata obe aadare vitharamai me bhawe
Daradandu wune kohomada lande
Pem hitha obe yanna maa dama ohe.....
Man oyaawa aithi wenna heena mew tharam
Daatha hisa daran praarthana keru tharam
Dena hondin magema wee adath hitiyaa nam
Api ape welaa hidivi aathma siya ganan
Santakaye thibu wasthuwa jeewithe
Mata obe aadare vitharamai me bhawe
Daradandu wune kohomada lande
Pem hitha obe yanna maa dama ohe.....
Puruwe pavak nisa....පූරුවේ පවක් ගී පද
පූරුවේ පවක් නිසා හින්දාම වෙන්නැති
හිමි වූ ඔයා පවා මගෙන් පිටුපාලා ගියේ මිදී
සන්තකයේ තිබූ වස්තුව ජීවිතේ
මට ඔබේ ආදරේ විතරමයි මේ භවේ
(දරදඬු වුනේ කොහොමද ළඳේ
පෙම් හිත ඔබේ යන්න මා දමා ඔහේ.....//)
ජීවිතේ සියලු දේ දෙවැනි තැන තියා
මං ඔයාට ආදරේ කළාම පේවෙලා
වෙන් වෙලාම යන්න හේතු දහසකුත් සොයා
අන්තිමේ ඔයා ගියේ මගේ පණත් මරලා
සන්තකයේ තිබූ වස්තුව ජීවිතේ
මට ඔබේ ආදරේ විතරමයි මේ භවේ
දරදඬු වුනේ කොහොමද ළඳේ
පෙම් හිත ඔබේ යන්න මා දමා ඔහේ.....
මං ඔයාව අයිති වෙන්න හීන මැව් තරම්
දෑත හිස දරන් ප්‍රාර්ථනා කෙරූ තරම්
දැන හොඳින් මගේම වී අදත් හිටියා නම්
අපි අපේ වෙලා හිඳිවි ආත්ම සිය ගණන්
සන්තකයේ තිබූ වස්තුව ජීවිතේ
මට ඔබේ ආදරේ විතරමයි මේ භවේ
දරදඬු වුනේ කොහොමද ළඳේ
පෙම් හිත ඔබේ යන්න මා දමා ඔහේ.....
පූරුවේ පවක් නිසා....
Performances of Pooruwe Pawak
Cover versions, live performances, and reality-show contestant performances of “Pooruwe Pawak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pooruwe Pawak LyricsPooruwe Pawak Lyrics Englishපූරුවේ පවක්පූරුවේ පවක් ගීතයේ පද පෙළLyrics With TransliterationRanga Indunil SongsRanga Indunil LyricsIndunil LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist
