Ridawanna Aye Lyrics
“Ridawanna aaye...... hamuwenu epa” (රිදවන්න ආයේ...... හමුවෙනු එපා): Ridawanna Aye (රිදවන්න ආයේ) lyrics, a Sinhala heartbreak song sung by Rangana Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රිදවන්න ආයේ ගී පද, and many know it simply as Ridawanna aaye.......
| SONG | Ridawanna Aye |
|---|---|
| SINGER | Rangana Silva |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Ridawanna Aye Lyrics Singlish
Ridawanna aaye...... hamuwenu epa....
Hinahenna pera se.... yali oba epa..
Adaraye maage hita yata tiya....
Nawathinna loke ....... ohuge wela....
Hita handana yaame senehasa soya.....
Nuba nahene aave....ma sanasala
Maga balapu daese.... kandulali mawa
Sangawanne kohedo.....me vedana ..
Senehasa soya maw.. hasarali katha
Tawa rawatala sita... nubage wela....
Hita winda senehe .... yali mata epa..
Langa inna ohuge.... jeewaya wela..........රිදවන්න ආයේ ගී පද
රිදවන්න ආයේ...... හමුවෙනු එපා....
හිනැහෙන්න පෙර සේ.... යලි ඔබ එපා..
ආදරයේ මාගේ හිත යට තියා....
නවතින්න ලෝකේ ....... ඔහුගේ වෙලා....
හිත හඬන යාමේ සෙනෙහස සොයා.....
නුඹ නැහැනේ ආවේ....මා සනසලා
මග බලපු දෑසේ.... කඳුලැලි මවා
සඟවන්නේ කොහේදෝ.....මේ වේදනා ..
සෙනෙහස සොයා මැව්.. හසරැලි කතා
තව රවටලා සිත... නුඹගේ වෙලා....
හිත වින්ද සෙනෙහේ .... යලි මට එපා..
ලඟ ඉන්න ඔහුගේ.... ජීවය වෙලා..........
Performances of Ridawanna Aye
Cover versions, live performances, and reality-show contestant performances of “Ridawanna Aye” on YouTube.
Cover Versions · 6
▶CoverHamuwanna aye Karoke / හමුවන්න ආයේ / Chandrasena HettiaarchchiTshan Entertainment Karaoke / Backing Track
▶CoverHamu Wenna Aye - Chandrasena Hettiarachchi | හමු වෙන්නෑ අයේ | චන්ද්‍රසෙන හෙට්ටිආරච්චිSri Tv
▶CoverRidawannata ayemath-Udaya Sri's Latest Song(රිදවන්න ආයෙමත්-උදය ශ්‍රී)Ben Tenisson
▶CoverRidawanna Aye Hamu wenu epaTharindu Amila
▶Coverරිදවන්න ආයේ හමු වෙන්නෙපා..Tharindu Amila
▶CoverRidawanna Aye Hamuwenna Apa -රිදවන්න ආයේ හමුවෙන්න එපාLassana Sindu ලස්සන සිංදු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridawanna Aye LyricsRidawanna Aye Lyrics Englishරිදවන්න ආයේරිදවන්න ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationRangana Silva SongsRangana Silva LyricsSilva Lyrics