Mata Nuhuru Adare
Mata Nuhuru Adare Lyrics
Mata nuhuru aadare hanguman arang langwela
Magemai kiya diwura oyaa aadara lowak pennala
Rawatu taram maa edaa ridawu taram iwasala
Sitiyaath galak se wela
Wada dey siti
Mata purudu paaluwe innam sada
Kisidaak aadare ayadinnepaa
Mage punchi heenaye paathuman dawa
Aragattu aadare yali nam epa
Maga haruna aadare natambun wela
Walalaenne jeewithe kawiyak wela
Mata dunna aadare naamen edaa
Hamuwaannepaa oyaa mathu kawardaa
Mata nuhuru aadare hanguman arang langwela
Magemai kiya diwura oyaa aadara lowak pennala
Rawatu taram maa edaa ridawu taram iwasala
Sitiyaath galak se wela
Wada dey sitin
මට නුහුරු ආදරේ ගී පද
මට නුහුරු ආදරේ හැඟුමන් අරන් ලංවෙලා
මගෙමයි කියා දිවුරා ඔයා ආදර ලොවක් පෙන්නලා
රැවටූ තරම් මා එදා රිදවූ තරම් ඉවසලා
සිටියත් ගලක් සේ වෙලා
වද දෙයි සිතින්
මට පුරුදු පාළුවේ ඉන්නම් සදා
කිසිදාක ආදරේ අයදින්නෙපා
මගෙ පුංචි හීනයේ පැතුමන් දවා
අරගත්තු ආදරේ යලි නම් එපා
මග හැරුන ආදරේ නටඹුන් වෙලා
වැලලෙන්නේ ජීවිතේ කවියක් වෙලා
මට දුන්නු ආදරේ නාමෙන් එදා
හමුවන්නෙපා ඔයා මතු කවරදා
මට නුහුරු ආදරේ හැඟුමන් අරන් ලංවෙලා
මගෙමයි කියා දිවුරා ඔයා ආදර ලොවක් පෙන්නලා
රැවටූ තරම් මා එදා රිදවූ තරම් ඉවසලා
සිටියත් ගලක් සේ වෙලා
වද දෙයි සිතින්
Frequently Asked Questions
Who sang Mata Nuhuru Adare?
Rangika Wijenanda performed Mata Nuhuru Adare. Rangika Wijenanda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mata Nuhuru Adare lyrics?
The lyrics for Mata Nuhuru Adare were written by Priyashantha Abewardhana. Priyashantha Abewardhana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mata Nuhuru Adare?
Priyashantha Abewardhana composed the music for Mata Nuhuru Adare. Priyashantha Abewardhana is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mata Nuhuru Adare complete lyrics?
You can find the complete Mata Nuhuru Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mata Nuhuru Adare?
Mata Nuhuru Adare has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මට නුහුරු ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මට නුහුරු ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mata Nuhuru Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Rangika Wijenanda
- Oba Mage Lyrics4 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views