Oba Mage Lyrics
“Oba mage hitata aa daa indan” (ඔබ මාගේ හිතට ආ දා ඉඳන්), Oba Mage (ඔබ මාගේ) lyrics: a Sinhala heartbreak song sung by Rangika Wijenanda, with words and music by Priyashantha Abewardhana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ මාගේ ගී පද.
| SONG | Oba Mage |
|---|---|
| SINGER | Rangika Wijenanda |
| LYRICIST | Priyashantha Abewardhana |
| COMPOSER | Priyashantha Abewardhana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 67 |
| UPDATED |
Oba Mage Lyrics Singlish
Oba mage hitata aa daa indan
Hita matama avanata noweii raththaran
Maa gaawa thiyala hadavath horen
Oba innei ai mata gawwak durin
(mage ekama sathutai obei aadare
Himi nowana demath ee aadare....//)
Mama pem kalath oba hata me tharam
Oba aithi nae mata mage raththaran
Apa hamu wunath loketa horen
Kawadakawath baa ekwenna nam
Mata me tharam aadare ai kiyan
Daraganna baa mekat hadavathak.....
Obei lokaye oba hitiath hondin
Mata inna baa hadagena hithath
Ansathu bavath sihiweii namuth
Hita hayiya nae wen wee yanna nam
Mata maa pawa naetiwela wage
Vindaganna baa mekat hadavathak.....
Oba mage.....ඔබ මාගේ ගී පද
ඔබ මාගේ හිතට ආ දා ඉඳන්
හිත මටම අවනත නොවෙයි රත්තරන්
මා ගාව තියලා හදවත් හොරෙන්
ඔබ ඉන්නේ ඇයි මට ගව්වක් දුරින්
(මගේ එකම සතුටයි ඔබේ ආදරේ
හිමි නොවන දේමත් ඒ ආදරේ....//)
මම පෙම් කළත් ඔබ හට මේ තරම්
ඔබ අයිති නෑ මට මගේ රත්තරන්
අප හමු වුණත් ලෝකෙට හොරෙන්
කවදාකවත් බෑ එක්වෙන්න නම්
මට මේ තරම් ආදරේ ඇයි කියන්
දරාගන්න බෑ මේකත් හදවතක්.....
ඔබේ ලෝකයේ ඔබ හිටියත් හොඳින්
මට ඉන්න බෑ හදාගෙන හිතත්
අන්සතු බවත් සිහිවෙයි නමුත්
හිත හයිය නෑ වෙන් වී යන්න නම්
මට මා පවා නැතිවෙලා වගේ
විඳගන්න බෑ මේකත් හදවතක්.....
ඔබ මාගේ.....
Performances of Oba Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Mage” on YouTube.
Cover Versions · 4
▶Coverඔබ මාගේ දෙවිඳුන් | Oba Mage Devidun (COVER)Sinhala Gospel Covers
▶Coverඔබ මාගෙ ලෝකේ...Oba Mage Loke ~ Dharmadasa Walpola/Latha Walpola ~Dedunu Tennakoon
▶Coverඔබ මාගේ සරණයි/Oba mage saranai/Sihnala geethika/Sinhala hymnsKM Praise and Worship
▶CoverOba Mage Jeewanayai Samada ඔබ මාගේ ජීවනයයි සැමදා || Shudathum Magaශුද්ධතුම් මඟ | Shudathum Maga 🕊️
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Mage LyricsOba Mage Lyrics Englishඔබ මාගේඔබ මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRangika Wijenanda SongsRangika Wijenanda LyricsWijenanda LyricsPriyashantha Abewardhana ComposerPriyashantha Abewardhana Lyricist