Me Lowa Gamburui Lyrics by Pavan MallawarachchiRanil Mallawarachchi
Me Lowa Gamburui (මේ ලොව ගැඹුරුයි) is a Sinhala song sung by Pavan Mallawarachchi and Ranil Mallawarachchi. The lyrics were written by Nilar N Cassim, and the music is composed by Pradeep Bogahawatte. This page presents the Me Lowa Gamburui lyrics in Sinhala script (මේ ලොව ගැඹුරුයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Lowa Gamburui |
|---|---|
| SINGER | Pavan Mallawarachchi, Ranil Mallawarachchi |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Pradeep Bogahawatte |
| VIEWS | 11 |
| UPDATED |
Me Lowa Gamburui Lyrics
Me lova gemburuyi atta bindeyi
Paya burulen putune
Ma sitha saviyayi biya nomaven
Ya heki dura bohomayi
Esa getena hema hema demat
Sonduru noveyi putune
Piyanane ma lova dutuwe
Sihina asu hebahin......
Thethi gahena vita hada pathuman
Soven hada novaten
Mahade pathum mal bima ihiri
Itiri wune aditan......
(Me lova gemburuyi atta bindeyi
Paya burulen putune
Ma sitha saviyayi biya nomaven
Ya heki dura bohomayi......//)මේ ලොව ගැඹුරුයි ගී පද
මේ ලොව ගැඹුරුයි අත්ත බිඳෙයි
පය බුරුලෙන් පුතුනේ
මා සිත සවියයි බිය නොමවෙන්
යා හැකි දුර බොහොමයි
ඇස ගැටෙනා හැම හැම දේමත්
සොඳුරු නොවෙයි පුතුනේ
පියාණනේ මා ලොව දුටුවේ
සිහින ඇසූ හැබැහින්......
තැති ගැහෙනා විට හද පැතුමන්
සොවෙන් හඩා නොවැටෙන්
මහදේ පැතුම් මල් බිම ඉහිරී
ඉතිරි වුණේ අදිටන්......
(මේ ලොව ගැඹුරුයි අත්ත බිඳෙයි
පය බුරුලෙන් පුතුනේ
මා සිත සවියයි බිය නොමවෙන්
යා හැකි දුර බොහොමයි......//)
Related Songs and Tags
Me Lowa Gamburui LyricsMe Lowa Gamburui Lyrics Englishමේ ලොව ගැඹුරුයිමේ ලොව ගැඹුරුයි ගීතයේ පද පෙළLyrics With TransliterationPavan Mallawarachchi SongsPavan Mallawarachchi LyricsMallawarachchi LyricsPradeep Bogahawatte ComposerNilar N Cassim Lyricist