Thanikama
Thanikama Lyrics
Tanikama langa hitha rnaathmakai
Oba sihiwena wita dhanaathmakai
Hari kalaathmakai
Naa upamaa
Heradaa.. giya hati nokiyaa
Ridenaa nisaa thaw naa kathaa
Tanikama hodai hithunaa
Hitha paaralaa rangapaalaa
Duka thiyalaa dura giyaa
Dewiyoth naa duka ahanaa
Ridenaa nisaa thaw naa kathaa
Tanikama hodai hithunaa
Prashna godak langa
Uththarayak nathi
Jeevithayama dan wibahagayak
Galapaganna baeri pilithura obamai
Hithata mage naehai wiwaekayak
(Ridawan nathi nam mathakayan
Wemu api haekin nam yahaluwaan...//)
Ridenaa nisaa thaw naa kathaa....
Wenna thiyena de
Walakwanna baeri
Daewaya nam hari puduma deyak
Thurunu aadhare awanka bawa hati
Weradunaata naehai mata tharahak
(Ridawan nathi nam mathakayan
Wemu api haekin nam yahaluwaan...//)
Tanikama langa hitha rnaathmakai....
Ridenaa nisaa thaw naa kathaa....
තනිකම ගී පද
තනිකම ලඟ හිත ඍණාත්මකයි
ඔබ සිහිවෙන විට ධනාත්මකයි
හරි කලාත්මකයි
නෑ උපමා
හැරදා.. ගිය හැටි නොකියා
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුනා
හිත පාරලා රඟපාලා
දුක තියලා දුර ගියා
දෙවියොත් නෑ දුක අහනා
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුනා
ප්‍රශ්න ගොඩක් ළඟ
උත්තරයක් නැති
ජිවිතයම දැන් විභාහගයක්
ගලපගන්න බැරි පිළිතුර ඔබමයි
හිතට මගේ නැහැ විවේකයක්
(රිදවන් නැති නම් මතකයන්
වෙමු අපි හැකිනම් යහළුවන්...//)
රිදෙනා නිසා තව නෑ කතා....
වෙන්න තියෙන දේ
වලක්වන්න බැරි
දෛවය නම් හරි පුදුම දෙයක්
තුරුනු ආදරේ අවංක බව හැටි
වැරදුනාට නැහැ මට තරහක්
(රිදවන් නැති නම් මතකයන්
වෙමු අපි හැකිනම් යහළුවන්...//)
තනිකම ලඟ හිත ඍණාත්මකයි....
රිදෙනා නිසා තව නෑ කතා....
Frequently Asked Questions
Who sang Thanikama?
Raveen Tharuka performed Thanikama. Raveen Tharuka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Thanikama lyrics?
The lyrics for Thanikama were written by Naveen Perera. Naveen Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Thanikama?
Nimesh Kulasinghe composed the music for Thanikama. Nimesh Kulasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Thanikama complete lyrics?
You can find the complete Thanikama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Thanikama?
Thanikama has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ තනිකම ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ තනිකම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Thanikama" or discuss the lyrics with other music lovers.
Song Video
More from Raveen Tharuka
- Haiya Mage Hitha Lyrics33 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views