Haiya Mage Hitha Lyrics by Raveen Tharuka
Haiya Mage Hitha (හයිය මගේ හිත) is a Sinhala song sung by Raveen Tharuka. The lyrics were written by Naveen Perera, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Haiya Mage Hitha lyrics in Sinhala script (හයිය මගේ හිත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Haiya Mage Hitha |
|---|---|
| SINGER | Raveen Tharuka |
| LYRICIST | Naveen Perera |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 213 |
| UPDATED |
Haiya Mage Hitha Lyrics
(Hayya mage hita vattanannata bari bava oba denuvat ne
Sonduruma hengumata misak nuruvata hite thana nam ne...//)
Lokaya mula karala rangapema oya keruwa
Man nihadava innam kalaya uttarayak denakan
Kalaya uttarayak denakan
(Adare pujaniyai ravatima pav godai...//)
(Oba dannatthe e tikai...//)
(Ahase taru taram sayure ral taram...//)
Maha merak taram adare hitala ravatuwa
Lodahamat pilithuru dey avanka hit ridila
Man nihadava innam kalaya uttarayak denakan
Kalaya uttarayak denakan
(Adare pujaniyai ravatima pav godai...//)
(Oba dannatthe e tikai...//)
Sanaseema jeevithe mul veema adare
Vindavima jeevithe mul veemath adare
Boruva ettha karala hit kampa karala
Lodahamat pilithuru dey avanka hit ridila
Man nihadava innam kalaya uttarayak denakan
Kalaya uttarayak denakan
Hayya mage hita vattanannata......
(Adare pujaniyai ravatima pav godai...//)
(Oba dannatthe e tikai...//)හයිය මගේ හිත ගී පද
(හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැඟුමට මිසක් නූරුවට හිතේ තැන නම් නෑ...//)
ලෝකයා මුලා කරලා රඟපෑම ඔයා කෙරුවා
මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
(ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි...//)
(ඔබ දන්නැත්තේ ඒ ටිකයි...//)
(අහසේ තරු තරම් සයුරේ රළ තරම්...//)
මහ මෙරක් තරම් ආදරේ හිතලා රැවටුවා
ලෝදහමත් පිළිතුරු දෙයි අවංක හිත් රිදිලා
මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
(ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි...//)
(ඔබ දන්නැත්තේ ඒ ටිකයි...//)
සැනසීම ජීවිතේ මුල් වීම ආදරේ
විඳවීම ජීවිතේ මුල් වීමත් ආදරේ
බොරුව ඇත්ත කරලා හිත් කම්පා කරලා
ලෝදහමත් පිළිතුරු දෙයි අවංක හිත් රිදිලා
මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
හයිය මගේ හිත වට්ටන්නට......
(ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි...//)
(ඔබ දන්නැත්තේ ඒ ටිකයි...//)Performances of Haiya Mage Hitha
Cover versions, live performances, and reality-show contestant performances of “Haiya Mage Hitha” on YouTube.
Cover Versions · 12
▶CoverShoi Boys - Haiya Mage Hitha (හයිය මගේ හිත) Daiya Wage Hot (දයියා වගේ හොට්) Parody SongShoi Boys
▶CoverHaiya Mage Hitha | හයිය මගේ හිත | Raveen Tharuka | Sudu Mahaththaya | New Hit Song 2019GEHAN CREATION
▶CoverHaiya Mage Hitha (DNBeats Remix)DN BEATS
▶CoverHaiya Mage Hitha | Raveen TharukanaadaLK
▶Coverහයිය මගේ හිත(haiya mage hitha) Raveen tharuka official songSri L Sounds
▶CoverHaiya Mage Hitha | හයිය මගේ හිත | Raveen Tharuka - 2019 New Songසිංදු Tube
▶CoverHaiya Mage Hitha (හයිය මගේ හිත) Raveen Tharuka (Sudu Mahaththaya) China love storyDhanushka Official
▶CoverHaiya Mage Hitha (හයිය මගේ හිත) _Alvin voice - Raveen Tharuka -new sinhala song 2019varna TV
▶CoverHaiya Mage Hitha (හයිය මගේ හිත) - Raveen Tharuka ( Sudu Mahaththaya) New Song 2019Ridma TV
▶CoverHaiya Mage Hitha (හයිය මගේ හිත) - Raveen Tharuka 2019 New Music MP4 VideoSachiya Bro
▶CoverHaiya mage hitha | හයිය මගේ හිත 8D8D Sinhala Songs
▶CoverHaiya Mage Hitha (හයිය මගේ හිත) - Raveen TharukaGee mansala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Haiya Mage Hitha LyricsHaiya Mage Hitha Lyrics Englishහයිය මගේ හිතහයිය මගේ හිත ගීතයේ පද පෙළLyrics With TransliterationRaveen Tharuka SongsRaveen Tharuka LyricsTharuka LyricsNimesh Kulasinghe ComposerNaveen Perera Lyricist