Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Ravi Jay
  3. Toiya Baiya Lyrics

Toiya Baiya

ටොයියා බයියා ගී පද

බලන් උන්නේ මම වෙන්න යන දේ 
දැක්ක ගමන් තෙරුම් ගත්තේ මම සිද්ද උන දේ 
අල්ලන් ඉන්න බැරි තැන කල දේ 
හඳත් එක්ක ගනු දෙනු අහ්! 
හඳත් එක්ක! 
මන්දාකිණි කඩන් එද්දි මම සීරුවෙන්
තව යන්න තව යන්න මග පෑදෙයි
තනිවෙද්දි එන්නේ බීතියෙන් 
තව යන්න තව යන්න හුරු වෙයි

ඔහ්හ්හ්හ්ව්ව්ව්ව් 
(කාලේ යද්දි).../// 
හෙමි හෙමින් තෙමි තෙමි මං 
ඔහ්හ්හ්හ්ව්ව්ව්ව් 
(පාරේ යද්දි).../// 
මැදින් මැදින් පහු කරන් මං 

අතින් අල්ලන් යන්න දැන් - බිලින්දෙක්ද මන් හා! 
මතින් තෙත වෙද්දි දැන් - සිහි නැති වේයිද මං
හාලෙන් බැට කද්දි දැන් - රටක් මුදුන් වේයිද හා! 
මාලෙත් උකස් කරන් මාලෙත් උකස් කරන් 

දයාබර ටොයියා බයියාගෙන් අවසර වෙන්න ඕන 
දෙන්න මනාපය වෙන්න ජනාධිපති මට 
හදලා ගන්නං රට ජනතාවට දෙන්නං මං සැප 
උතුර දකුණ මාරැ වෙන්න මගෙ පනත මෙන්න 
සෙල්ලං බෑ ... මාත් එක්ක සෙල්ලං බෑ 
දූෂණ භීෂණ හා
කුඹුරැ ඕනෙ නෑ රටින් ගේනව 
තනකොල කාපං උම්බෑ බෑ 
පෙළපොත ඕනෙ නෑ එතකොට 
මොළකාරයො නෑ රටකට ඕනෙ හරක් 
රැප නගමු හා මල් සින්දු ඒවා මෙහෙ බෑ 
තණමලවිල තමා අගනගරය මගනගනව 
ගෙනියන්න බඩු සෙනිකව 
පලාත් නමයම කෑලි කපල දෙනව 
මිතුරන්ට අගමැති කරනව ගැන්ස්තර 
විජෙ කලීෆා මං එනව දිනපු ගමං උඩිං 
නාගෙන ගෙටවෙලා බලං ඉන්න 
සල්ලි නෑ අතේ මට ගොඩයන්න පුතේ 
මෙන්න වැන්දා දෙන්න මට නුඹෙ ජන්දේ

Toiya Baiya Lyrics Singlish

Balan unne mama wenna yana de 
Dakka gaman therum gatthe mama sidda una de 
Allan inna bari thana kala de 
Handath ekka ganu denu ah! 
Handath ekka! 
Mandakini kadan eddi mama seeruwen 
Thawa yanna thawa yanna maga paedeyi 
Thaniweddi enne beethiyen 
Thawa yanna thawa yanna huru weyi

Ohhhvvv 
(Kaale yaddi).../// 
Hemi hemin temi temi man 
Ohhhvvv 
(Paare yaddi).../// 
Medin medin pahu karan man 

Athin allan yanna dan - bilindekda man ha! 
Mathin theta weddi dan - sihi nathi weyida man 
Haalen beta kaddi dan - ratak mudun weyida ha! 
Maleth ukas karan maleth ukas karan 

Dayabara toyia bayiyagen awasara wenna ona 
Denna manapaya wenna janadhipathi mata 
Hadala gannan rata janathawata dennan man sepa 
Uthura dakuna maare wenna mage panatha menna 
Sellan bae ... maath ekka sellan bae 
Doosana bheeshana ha 
Kumburu one nae ratin genawa 
Thanakola kapang umbae bae 
Pelapotha one nae ethakota 
Molakarayo nae ratakata one harak 
Repa nagamu ha mal sindu ewa mehe bae 
Thanamalwila tama aganagaraya maganaganawa 
Geniyanna badu senikawa 
Palaath namayama kaeli kapala denawa 
Mithuranta agamathi karanawa gaenstara 
Vije kalifa man enawa dinapu gaman udin 
Nagena getawela balan inna 
Salli nae athe mata godayanna puthe 
Menna wenda denna mata numbe jande

Toiya Baiya (ටොයියා බයියා) is a Sinhala song sung by Ravi Jay and Yuki Navarathne. The music is composed by Yuki Navarathne. This page presents the Toiya Baiya lyrics in Sinhala script (ටොයියා බයියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Toiya Baiya including singer, lyricist, composer, and view count
SONGToiya Baiya
SINGERRavi Jay, Yuki Navarathne
COMPOSERYuki Navarathne
CATEGORYRap
VIEWS17
UPDATEDMay 2026

Performances of Toiya Baiya

Cover versions, live performances, and reality-show contestant performances of “Toiya Baiya” on YouTube.

Cover Versions · 1

▶
CoverLogo එකක් දිගටම කරකැවෙන්න(Loop වෙන්න) හදා ගමු - After Effects Sinhala TutorialDe Zee X

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Toiya Baiya LyricsToiya Baiya Lyrics Englishටොයියා බයියාටොයියා බයියා ගීතයේ පද පෙළLyrics With TransliterationRavi Jay SongsRavi Jay LyricsJay LyricsYuki Navarathne Composer
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Toiya Baiya" by Ravi Jay

Song Video

More from Ravi Jay

  • Dhess Lyrics20
  • Dura Akahe Lyrics391
  • Galana Ganga Lyrics356
  • Heena Mathe Lyrics13
  • Jazz Landa Lyrics22
  • Rahath Himiwarun Lyrics52
  • View All Songs7

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43