Alee Sina Lyrics
“Aale sina hitha mata konduranaa” (ආලේ සිනා හිත මට කොඳුරනා): Alee Sina (ආලේ සිනා) lyrics, a Sinhala love song sung by Ravindu Ushantha, with words by Nalindra Kulathunge and music by Osanda Widwantha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aale sina, and in Sinhala it is ආලේ සිනා ගී පද.
| SONG | Alee Sina |
|---|---|
| SINGER | Ravindu Ushantha |
| LYRICIST | Nalindra Kulathunge |
| COMPOSER | Osanda Widwantha |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Alee Sina Lyrics Singlish
Aale sina hitha mata konduranaa
Pinsara sithuwili pawaa
Preme nuraa gatha daewatenaa
Shrungara haeguman kathaa
Husme pawaa ee
Suwandamai saemadaa
Preme nuraa shrungara
Sithuwam kathaa
Oya paputhure maawa sathapawaa
Oya senehasin maawa mathkalaa
Saemadaa obage memaa..
Aale sina.../
Sithse soyaa ee muwata
Maa langwunaa
Aale sina pemwantha
Haeguman genaa
Oya detholathe maawa sagawalaa
Oya unuhumen maawa mathkalaa
Baendunaa diviye sadaa...
Aale sina.../ආලේ සිනා ගී පද
ආලේ සිනා හිත මට කොඳුරනා
පින්සාර සිතුවිලි පවා
ප්‍රේමේ නුරා ගත දැවටෙනා
ශෲංගාර හැගුමන් කතා
හුස්මේ පවා ඒ
සුවඳමයි සෑමදා
ප්‍රේමේ නුරා ශෲංගාර
සිතුවම් කතා
ඔය පපුතුරේ මාව සතපවා
ඔය සෙනෙහසින් මාව මත්කළා
සැමදා ඔබගේ මෙමා..
ආලේ සිනා.../
සිත්සේ සොයා ඒ මුවට
මා ළංවුණා
ආලේ සිනා පෙම්වන්ත
හැගුමන් ගෙනා
ඔය දෙතොලතේ මාව සගවලා
ඔය උණුහුමෙන් මාව මත්කලා
බැඳුනා දිවියේ සදා...
ආලේ සිනා.../Related Songs and Tags
Alee Sina LyricsAlee Sina Lyrics Englishආලේ සිනාආලේ සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationRavindu Ushantha SongsRavindu Ushantha LyricsUshantha LyricsOsanda Widwantha ComposerNalindra Kulathunge Lyricist