Metaka Sita Oba Ma Gana Lyrics by Raymond Fonseka
Metaka Sita Oba Ma Gana (මෑතක සිට ඔබ මා ගැන) is a Sinhala song sung by Raymond Fonseka. This page presents the Metaka Sita Oba Ma Gana lyrics in Sinhala script (මෑතක සිට ඔබ මා ගැන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Metaka Sita Oba Ma Gana |
|---|---|
| SINGER | Raymond Fonseka |
| VIEWS | 1 |
| UPDATED |
Metaka Sita Oba Ma Gana Lyrics
Maethaka sita oba ma gena amuthu lesa sitayi
Oba gena nam mage haengum thawa ma elesamai
Adarayanin maewu paethum bindalanu epa
Maga thotadi aesuna katha adahanu epa
Hitha ridawana vadan mage muwin depalune
Obata vedana gena dena kisindu pirune nae
Ape pemata akul helana kisiweku gena danne nae
Enamudu lowa apata erehi nowanu kiyanu bae
Nitharama mama oba gunamai lowata kiya paewa
Oben thorawa di pevethek mama naehae situwe
Ithin sondura magen obata ahithak nae wanne
Sahaya wanna pala nelanna piwithuru preme
Maethaka sita oba ma gena....මෑතක සිට ඔබ මා ගැන ගී පද
මෑතක සිට ඔබ මා ගැන අමුතු ලෙස සිතයි
ඔබ ගැන නම් මගේ හැඟුම් තවම එලෙසමයි
ආදරයෙන් මැවූ පැතුම් බිඳලනු එපා
මග තොටදී ඇසුන කතා අදහනු එපා
හිත රිදවන වදන් මගේ මුවින් දෙපලුනේ
ඔබට වේදනා ගෙන දෙන කිසිඳු පිරුනේ නෑ
අපේ පෙමට අකුල් හෙලන කිසිවෙකු ගැන දන්නෙ නෑ
එනමුදු ලොව අපට එරෙහි නොවනු කියනු බෑ
නිතරම මම ඔබ ගුණමයි ලොවට කියා පෑවේ
ඔබෙන් තොරව දි පෙවෙතක් මම නැහැ සිතුවේ
ඉතින් සොඳුර මගෙන් ඔබට අහිතක් නෑ වන්නේ
සහය වන්න පල නෙලන්න පිවිතුරු ප්‍රේමේ
මෑතක සිට ඔබ මා ගැන....Related Songs and Tags
Metaka Sita Oba Ma Gana LyricsMetaka Sita Oba Ma Gana Lyrics Englishමෑතක සිට ඔබ මා ගැනමෑතක සිට ඔබ මා ගැන ගීතයේ පද පෙළLyrics With TransliterationRaymond Fonseka SongsRaymond Fonseka LyricsFonseka Lyrics