Idiappan Kade

Song Details: Singer & Composer Information
Idiappan Kade Lyrics in Sinhala (ඉඳිඅප්පන් කඩේ ගී පද) and English by Reload Samantha, written by Dammika Bandara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Idiappan Kade
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
1

Idiappan Kade Lyrics

Indiappan kade dora arapan nage 
Numbe hitath hulangata yana indiappan wage 
Mokakda me vade mata baha dipan nage 
Numbe genema hitala oluwa koththu rotiya wage 

Thriwheeler park ekata handa payana vele 
Amar veediyata udin numbe muna pene 
Oil nathiwa numbe passema duwala hama vele 
(Boyle wela engine maga nathara weyida nage)...// 

Piganey anthimata itiri karapincha kole 
Hithuna kawiyak liyanna numba dakka vele 
Kiri hoddayi samboley api denna wage 
(Ekathu wunoth kawada hari rampeta pori hele)...// 

(Indiappan kade dora arapan nage 
Numbe hitath hulangata yana indiappan wage 
Mokakda me vade mata baha dipan nage 
Numbe genema hitala oluwa koththu rotiya wage)...//

ඉඳිඅප්පන් කඩේ ගී පද

ඉඳිඅප්පන් කඩේ දොර ඇරපන් නගේ 
නුඹේ හිතත් හුලඟට යන ඉඳිඅප්පන් වගේ 
මොකක්ද මේ වදේ මට බහ දීපන් නගේ 
නුඹේ ගැනම හිතල ඔලුව කොත්තු රොටිය වගේ 

ත්‍රීවීලර් පාර්ක් එකට හඳ පායන වෙලේ 
ආමර් වීදියට උඩින් නුඹේ මූන පෙනේ 
ඔයිල් නැතිව නුඹ පස්සෙම දුවලා හැම වෙලේ 
(බොයිල් වෙලා එන්ජිම මග නතර වෙයිද නගේ)...// 

පිඟානෙ අන්තිමට ඉතිරි කරපිංචා කොළේ 
හිතුනා කවියක් ලියන්න නුඹව දැක්ක වෙලේ 
කිරි හොද්දයි සම්බෝලෙයි අපි දෙන්නා වගේ 
(එකතු වුනොත් කවදා හරි රම්පෙට පොරි හැලේ)...// 

(ඉඳිඅප්පන් කඩේ දොර ඇරපන් නගේ 
නුඹේ හිතත් හුලඟට යන ඉඳිඅප්පන් වගේ 
මොකක්ද මේ වදේ මට බහ දීපන් නගේ 
නුඹේ ගැනම හිතල ඔලුව කොත්තු රොටිය වගේ)...//

Frequently Asked Questions

Who sang Idiappan Kade?

Reload Samantha performed Idiappan Kade. Reload Samantha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Idiappan Kade lyrics?

The lyrics for Idiappan Kade were written by Dammika Bandara. Dammika Bandara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Idiappan Kade complete lyrics?

You can find the complete Idiappan Kade lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Idiappan Kade?

Idiappan Kade has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉඳිඅප්පන් කඩේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉඳිඅප්පන් කඩේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Idiappan Kade LyricsIdiappan Kade Song LyricsIdiappan Kade Lyrics Englishඉඳිඅප්පන් කඩේ Lyricsඉඳිඅප්පන් කඩේ ගීතයේ පද පෙළLyrics With TransliterationReload Samantha SongsReload Samantha LyricsSamantha LyricsSamantha Song LyricsDammika Bandara Lyricist
Comments & Discussion

Share your thoughts about "Idiappan Kade" or discuss the lyrics with other music lovers.

Loading comments...