Mage Jiwithe Lyrics in Sinhala (මගේ ජීවිතේ ගී පද) and English by Reshan Godage, written by Nisal Fernando and composed by Ashan Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Mage Jiwithe is a Sinhala song performed by Reshan Godage with lyrics penned by Nisal Fernando and music composed by Ashan Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mage Jiwithe |
|---|---|
| SINGER | Reshan Godage |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 13 |
| UPDATED |
eka hitin mata oyaa aadare keruwaa nam
innawaa adath satutin kandulu nae metaram
me hitin obata waage kaatavat nae pem karanne
mage husmatat oba sama wu nisaa
mage jeewithe pawatina thuraa
obae yahapatai maa pathanne sadaa........
amanaapa wee oba maa seka kalath waradak kale nae memaa
hadawatha nathi kenek waage oyaa athaheralaa yannata giyaa
me hitin obata waage kaatavat nae pem karanne
mage husmatat oba sama wu nisaa
(mage jeewithe pawatina thuraa
obae yahapatai maa pathanne sadaa........//)
kawadaakavat nokarami shaapa man
oba inna satutin sadaa
sansaaraye aayeth hamu wunoth
mage wenna naewathath oyaa
me hitin obata waage kaatavat nae pem karanne
mage husmatat oba sama wu nisaa
(mage jeewithe pawatina thuraa
obae yahapatai maa pathanne sadaa........//)එක හිතින් මට ඔයා ආදරේ කෙරුවා නම්
ඉන්නවා අදත් සතුටින් කඳුළු නෑ මේතරම්
මේ හිතින් ඔබට වාගේ කාටවත් නෑ පෙම් කරන්නේ
මගේ හුස්මටත් ඔබ සම වූ නිසා
මගේ ජීවිතේ පවතින තුරා
ඔබේ යහපතයි මා පතන්නේ සදා........
අමනාප වී ඔබ මා සැක කළත් වරදක් කළේ නෑ මෙමා
හදවත නැති කෙනෙක් වගේ ඔයා අතහැරලා යන්නට ගියා
මේ හිතින් ඔබට වාගේ කාටවත් නෑ පෙම් කරන්නේ
මගේ හුස්මටත් ඔබ සම වූ නිසා
(මගේ ජීවිතේ පවතින තුරා
ඔබේ යහපතයි මා පතන්නේ සදා........//)
කවදාකවත් නොකරමි ශාප මං
ඔබ ඉන්න සතුටින් සදා
සංසාරයේ ආයෙත් හමු වුණොත්
මගේ වෙන්න නැවතත්ත ඔයා
මේ හිතින් ඔබට වාගේ කාටවත් නෑ පෙම් කරන්නේ
මගේ හුස්මටත් ඔබ සම වූ නිසා
(මගේ ජීවිතේ පවතින තුරා
ඔබේ යහපතයි මා පතන්නේ සදා........//)