Dasa Hari Kansiyen Lyrics
“Dasa hari kansiyen inne” (දෑස හරි කාන්සියෙන් ඉන්නේ): Dasa Hari Kansiyen (දෑස හරි ඉන්නේ) lyrics, a Sinhala love song sung by Ridmika Mendis, with words by Ruhunuketha Dhammadewa Thero and music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෑස හරි ඉන්නේ ගී පද.
| SONG | Dasa Hari Kansiyen |
|---|---|
| SINGER | Ridmika Mendis |
| LYRICIST | Ruhunuketha Dhammadewa Thero |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Dasa Hari Kansiyen Lyrics Singlish
Dasa hari kansiyen inne
Kawadada aye numba enne
Hinawak mawa nalawanne rathriye
Adaren langa
Patalawa inga
Piyamanina dawasa kawadado aye enne
Varalasa liha gami pinne
Me rahasa kawuda danne
Akbambaru dewura sipaganne sithale
Kalabalen numba
Mathakayata ena
Lassanama rahasa mama nam thama na danne
Mal sara hiyakin pem rasa hinekin
Neth sara rahenakin petalila
Ingimarana neth obe sisilai
Nidiwarana thatpareth suwadaiදෑස හරි ඉන්නේ ගී පද
දෑස හරි කාන්සියෙන් ඉන්නේ
කවදාද ආයේ නුඹ එන්නේ
හිනාවක මාව නලවන්නේ රාත්‍රියේ
ආදරෙන් ළඟ
පටලවා ඉඟ
පියමනින දවස කවදාදෝ ආයේ එන්නේ
වරළස ලිහා ගමි පින්නේ
මේ රහස කවුද දන්නේ
අක්බඹරු දෙවුර සිපගන්නේ සීතලේ
කලබලෙන් නුඹ
මතකයට එන
ලස්සනම රහස මම නම් තාම නෑ දන්නේ
මල් සර හීයකීන් පෙම් රස හීනෙකින්
නෙත් සර රැහැනකින් පැටලිලා
ඉඟිමරන නෙත් ඔබේ සිසිලයි
නිදිවරන තත්පරෙත් සුවදයිPerformances of Dasa Hari Kansiyen
Cover versions, live performances, and reality-show contestant performances of “Dasa Hari Kansiyen” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasa Hari Kansiyen LyricsDasa Hari Kansiyen Lyrics Englishදෑස හරි ඉන්නේදෑස හරි ඉන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationRidmika Mendis SongsRidmika Mendis LyricsMendis LyricsTharindu Damsara ComposerRuhunuketha Dhammadewa Thero Lyricist



