Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Rifkhan Razha
  3. Mage Adari Lyrics

Mage Adari Lyricsby
Rifkhan Razha

Mage Adari - Singer, Lyricist & Composer

Mage Adari Lyrics in Sinhala (මාගේ ආදරි ගී පද) and English by Rifkhan Razha, written by Irow Shan Dissanayake and composed by Shenal Maddumage. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Mage Adari
SINGER
Rifkhan Razha
LYRICIST
Irow Shan Dissanayake
COMPOSER
Shenal Maddumage
VIEWS
6

Mage Adari Lyrics

Aadariye aadariye mata numbawai thavamath ona
Jeevithaye e hagume ada noe sathutai mata ona
Piyaba yamu nil ahase ran samanal joduwa vilase
Manmath nethu pisa damuwe ma innam hemada thurule....
Aadariye aadariye mata numbawai thavamath ona
Jeevithaye e hagume ada noe sathutai mata ona....

Kaluvara ra sada ahase ma tharu kata thorami rahase
Dagalana me hitha maage sanasana susuman nuone
Sihinekinwath sithuwe na numba maage weyi kiyala
Duras nowi ma innam sitha purama pem karala
Rallai weralai wage duras wenne nathi prarame
Mavi mavi ada sihi wanne mumunapu prema kathane.....

Raajiniye nubai mage thaniya nathikare pera dawase
Haguman thanikara wenwa giye nosithu nimeshaye
Paluwen ma hidinnemi mathakaye thaniwela
Sith pura ma widawami ki katha sihawela
Rallai weralai wage duras wenne nathi prarame
Mavi mavi ada sihi wanne mumunapu prema kathane.....

Aadariye aadariye....../

මාගේ ආදරි ගී පද

ආදරියේ ආදරියේ මට නුඹවයි තවමත් ඔනා
ජිවිතයේ එ හැගුමේ අද නු⁣ඕෙ⁣ සතුටයි මට ඔනා
පියබා යමු නිල් අහසේ රන් සමනල ජොඩුව විලසේ
මන්මත් නෙතු පිස දැමුවේ මා ඉන්නම් හැමදා තුරුලේ....
ආදරියේ ආදරියේ මට නුඹවයි තවමත් ඔනා
ජිවිතයේ එ හැගුමේ අද නු⁣ඕෙ⁣ සතුටයි මට ඔනා....

කලුවර රැ සද අහසේ මා තරු කැට තොරමි රහසේ
දගලන මේ හිත මාගේ සනසන සුසුමන් නුඔනේ
සිහිනේකින්වත් සිතුවේ නැ නුඹ මාගේ වෙයි කියලා
දුරස් නොවි මා ඉන්නම් සිත පුරාම පෙම් කරලා
රැල්ලයි වෙරළයි වාගේ දුරස් ‍ව්‍ෙන්න‍ෙ නැති ප්‍රරමේ
මැවි මැවි අද සිහි වන්නේ මුමුණපු ප්‍රෙම කතානේ.....

රාජිනියේ නුබයි මගේ තනිය නැතිකර‍ේ පෙර දවස‍ේ
හැගුමන් තනිකර වෙන්ව ගියේ නොසිතූ නිමේෂයේ
පාලුවෙන් මා හිදින්නේමි මතකයේ තනිවෙලා
සිත් පුරා මා විදවමී කී කතා සිහවෙලා
රැල්ලයි වෙරළයි වාගේ දුරස් ‍ව්‍ෙන්න‍ෙ නැති ප්‍රරමේ
මැවි මැවි අද සිහි වන්නේ මුමුණපු ප්‍රෙම කතානේ.....

ආදරියේ ආදරියේ....../

Frequently Asked Questions

Who sang Mage Adari?

Rifkhan Razha performed Mage Adari. Rifkhan Razha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mage Adari lyrics?

The lyrics for Mage Adari were written by Irow Shan Dissanayake. Irow Shan Dissanayake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mage Adari?

Shenal Maddumage composed the music for Mage Adari. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mage Adari lyrics?

You can find the Mage Adari lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mage Adari?

Mage Adari has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මාගේ ආදරි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මාගේ ආදරි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Mage Adari LyricsMage Adari Lyrics Englishමාගේ ආදරිමාගේ ආදරි ගීතයේ පද පෙළLyrics With TransliterationRifkhan Razha SongsRifkhan Razha LyricsRazha LyricsShenal Maddumage ComposerIrow Shan Dissanayake Lyricist

Comments

ShareShare "Mage Adari" by Rifkhan Razha

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43