Politics Jeewithe (පොලිටික්ස් ජිවිතේ) is a Sinhala song sung by Rishaad and Riyaad. This page presents the Politics Jeewithe lyrics in Sinhala script (පොලිටික්ස් ජිවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Politics Jeewithe |
|---|---|
| SINGER | Rishaad, Riyaad |
| VIEWS | 3 |
| UPDATED |
Politics Jeewithe Lyrics
(awurudu ganak gewila gihilla
dannema nathiwama wayasa gihilla
gahapu berath na bere paluth na
Politics karala labunu deyak na
ho.... Politics jeewithe
ho.... Politics jeewithe.......//)
idam wikunalai Politics keruwe
loku loku ayage langinma sitiye
podi podi minisun rawata risi se
jeewithe saru weyi kiyala situwe......
(ho.... Politics jeewithe......//)
awurudu ganak........
loku aya kiyana padeta natuwe
paetten paettata pana pana sitiye
allapu wattath nathi wela giye
paya gesu wattath nathi wela giye......
(ho.... Politics jeewithe......//)
awurudu ganak........පොලිටික්ස් ජිවිතේ ගී පද
(අවුරුදු ගාණක් ගෙවිලා ගිහිල්ලා
දන්නෙම නැතිවම වයස ගිහිල්ලා
ගහපු බෙරත් නෑ බෙරේ පලුත් නෑ
Politics කරලා ලැබුණු දෙයක් නෑ
හෝ.... Politics ජීවිතේ
හෝ.... Politics ජීවිතේ.......//)
ඉඩම් විකුණලයි Politics කෙරුවේ
ලොකු ලොකු අයගේ ළඟින්ම සිටියේ
පොඩි පොඩි මිනිසුන් රවටා රිසි සේ
ජීවිතේ සරු වෙයි කියලා සිතුවේ......
(හෝ.... Politics ජීවිතේ......//)
අවුරුදු ගාණක්........
ලොකු අය කියනා පදේට නැටුවේ
පැත්තෙන් පැත්තට පැන පැන සිටියේ
අල්ලපු වත්තත් නැති වෙලා ගියේ
පය ගැසූ වත්තත් නැති වෙලා ගියේ......
(හෝ.... Politics ජීවිතේ......//)
අවුරුදු ගාණක්........
Related Songs and Tags
Politics Jeewithe LyricsPolitics Jeewithe Lyrics Englishපොලිටික්ස් ජිවිතේපොලිටික්ස් ජිවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRishaad SongsRishaad Lyrics