Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Rishaad
  3. Dan Kale Kello Lyrics

Dan Kale Kello Lyrics

by Rishaad, Riyaad

“Dan kaale kello genai me sinduwa haduwe man” (දැන් කාලේ කෙල්ලෝ ගැනයි මේ සිංදුව හැදුවේ මං): Dan Kale Kello (දැන් කාලේ කෙල්ලෝ) lyrics, a Sinhala rap track sung by Rishaad and Riyaad, with words by Rishaad, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dan kaale, and in Sinhala it is දැන් කාලේ කෙල්ලෝ ගී පද.

Details about the song Dan Kale Kello including singer, lyricist, composer, and view count
SONGDan Kale Kello
SINGERRishaad, Riyaad
LYRICISTRishaad
CATEGORYRap
VIEWS45
UPDATEDMay 2026

Dan Kale Kello Lyrics Singlish

Dan kaale kello genai me sinduwa haduwe man
Taraha giyoth nam kelle me kiyanne oya genai
Hata hatarai maayam dan ekasiya visi atak dan
Hithaganna bae mata nam dan kaale kello thamai
Rock singing bae rap nam mata kohomatath bae
Igena gatthe swara hatakin
(danna sinhalen kiyanam.....//)

Bus eke kollai train eke kollai
Phone eke kollai FB eke thaw kolloi
Skype eke kollai okkoma ekatuwa dahayai
Hithaganna bae mata nam ada kaale kellange hati dan......

Issara wage nemai dan kelloth hari venas
Straight karapu kondei makeup tika vitharai
Athi ithihasayak nae card ekath kudu thamai ban
Gampaha vali godai nugegodat vali hata hatai
Me okkoma wenne oya wage kellek nisai
Kiwvata maenike sukumala maenike boru kiyal
Kohomada dan me vidihata kal gewwe
Danno danithi danno sinasethi
Meeta vadiya kiwvothin ape sinduwa reject thamai
Taraha giyoth nam kelle me kiwwe oya genai
Taraha giye naethnam e kelleta godak adarei......

Bus eke kollai......

දැන් කාලේ කෙල්ලෝ ගී පද

දැන් කාලේ කෙල්ලෝ ගැනයි මේ සිංදුව හැදුවේ මං
තරහා ගියොත් නම් කෙල්ලේ මේ කියන්නේ ඔයා ගැනයි
හැට හතරයි මායම් දැන් එකසිය විසි අටක් දැන්
හිතාගන්න බෑ මට නම් දැන් කාලේ කෙල්ලෝ තමයි
රොක් singing බෑ රැප් නම් මට කොහොමටත් බෑ
ඉගෙන ගත්තේ ස්වර හතකින්
(දන්න සිංහලෙන් කියන්නම්.....//)

බස් එකේ කොල්ලයි ට්‍රේන් එකේ කොල්ලයි
ෆෝන් එකේ කොල්ලයි FB එකේ තව කොල්ලොයි
Skype එකේ කොල්ලයි ඔක්කොම එකතුව දහයයි
හිතාගන්න බෑ මට නම් අද කාලේ කෙල්ලන්ගේ හැටි දැන්......

ඉස්සර වගේ නෙමෙයි දැන් කෙල්ලොත් හරි වෙනස්
Straight කරපු කොන්ඩෙයි මේක්අප් ටික විතරයි
ඇති ඉතිහාසයක් නෑ කාඩ් එකත් කුඩුම තමයි බං
ගම්පහ වලි ගොඩයි නුගේගොඩත් වලි හැට හැටයි
මේ ඔක්කොම වෙන්නේ ඔය වගේ කෙල්ලෙක් නිසයි
කිව්වට මැණිකේ සුකුමල මැණිකේ බොරු කියලා
කොහොමද දැන් මේ විදිහට කල් ගෙව්වේ
දන්නෝ දනිති දන්නෝ සිනාසෙති
මීට වැඩිය කිව්වෝතින් අපේ සිංදුව රිජෙක්ට් තමයි
තරහා ගියොත් නම් කෙල්ලේ මේ කිව්වේ ඔයා ගැනයි
තරහා ගියේ නැත්නම් එ් කෙල්ලට ගොඩක් ආදරෙයි......

බස් එකේ කොල්ලයි......

Performances of Dan Kale Kello

Cover versions, live performances, and reality-show contestant performances of “Dan Kale Kello” on YouTube.

Cover Versions · 3

▶
CoverDan Kale Kello - Rishaad, Riyaad - www.Music.lkMusic.lk
▶
Coverදැන් කාලේ කෙල්ලො | Den kale kelloFillix Vibes
▶
Coverදැන් කාලේ කෙල්ලො පිළිවෙලකට Dan kale kello piliwalakata adagana | saiko song whatsapp statusLyrics Com LK

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Dan Kale Kello LyricsDan Kale Kello Lyrics Englishදැන් කාලේ කෙල්ලෝදැන් කාලේ කෙල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRishaad SongsRishaad LyricsRishaad Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Dan Kale Kello" by Rishaad

Song Video

More from Rishaad

  • Politics Jeewithe Lyrics5
  • View All Songs2

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38