Kumakda Adare

Song Details: Singer & Composer Information
Kumakda Adare Lyrics in Sinhala (කුමක්ද ආදරේ ගී පද) and English by Rishan Amith, written by Ravihara Sindu and composed by Amith Guru. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kumakda Adare
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
6

Kumakda Adare Lyrics

Ridenna pera ma sitha yali thanikaragannam oben duras weela
Andanna nethu purawa kandulakata ida nodi samugena yannam ma
Nethin dakina thura sithuwe nae mithuran kiwe aetha kiya
Palak naethi pem katha yali katha karannae oya thurulata wela
(Oba dannae kumakda aadare kiya......//)

Paetuwe obe sithai ma nam nae sulu kale beda
Waradimen keti panividayak ohuge mata
Ewavath sanasa rawata ma sitha sada
Durakathanin amatha oba himiwuni perada
Ada ae durakathanin mata oba gena daenuna
Oba mata aadaren ewuu panividayak
Edama ohutath elesin yawala thibuna
(Oba dannae kumakda aadare kiya......//)

Sihina mawala thibunath sithuwe nae
Pinibindu wage maekei kiyalala
Upan gei aadare parawi milina wa
Denethe kandulu purawa rawatennae thaw ma
Bolanda sithuwili sangawa hadawannae thaw ma
Mage aes kandulal purawa oba mata dunnu
Wedanawen dawaska aewilewi obe sithath men ma
(Oba dannae kumakda aadare kiya......//)

Ridenna pera ma.......

කුමක්ද ආදරේ ගී පද

රිදෙන්න පෙර මා සිත යළි තනිකරගන්නම් ඔබෙන් දුරස් වීලා
අඬන්න නෙතු පුරවා කඳුළකට ඉඩ නොදී සමුගෙන යන්නම් මා
නෙතින් දකිනා තුරා සිතුවේ නෑ මිතුරන් කීවේ ඇත්ත කියා
පලක් නැති පෙම් කතා යළි කතා කරන්නෑ ඔය තුරුලට වෙලා
(ඔබ දන්නෑ කුමක්ද ආදරේ කියා......//)

පැතුවේ ඔබේ සිතයි මා නම් නැ සුළු කළේ බෙදා
වරදිමෙන් කෙටි පණිවිඩයක් ඔහුගේ මට 
එව්වත් සනසා රවටා මා සිත සදා
දුරකතනින් අමතා ඔබ හිමිවුණි පෙරදා
අද ඒ දුරකතනින් මට ඔබ ගැන දැනුණා
ඔබ මට ආදරෙන් එවූ පණිවිඩයක් 
එදාම ඔහුටත් එලෙසින් යවලා තිබුණා
(ඔබ දන්නෑ කුමක්ද ආදරේ කියා......//)

සිහින මවලා තිබුණත් සිතුවේ නෑ 
පිනිබිඳු වගේ මැකෙයි කියලා
උපන් ගෙයි ආදරේ පරවී මිලින ව
දෙනෙතේ කඳුළු පුරවා රැවටෙන්නෑ තව මා
බොළඳ සිතුවිලි සඟවා හඬවන්නෑ තව මා 
මගේ ඇස් කඳුළැල් පුරවා ඔබ මට දුන්නු 
වේදනාවෙන් දවසක ඇවිලේවි ඔබේ සිතත් මෙන් මා
(ඔබ දන්නෑ කුමක්ද ආදරේ කියා......//)

රිදෙන්න පෙර මා.......

Frequently Asked Questions

Who sang Kumakda Adare?

Rishan Amith performed Kumakda Adare. Rishan Amith is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kumakda Adare lyrics?

The lyrics for Kumakda Adare were written by Ravihara Sindu. Ravihara Sindu is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kumakda Adare?

Amith Guru composed the music for Kumakda Adare. Amith Guru is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kumakda Adare complete lyrics?

You can find the complete Kumakda Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kumakda Adare?

Kumakda Adare has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කුමක්ද ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කුමක්ද ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kumakda Adare LyricsKumakda Adare Song LyricsKumakda Adare Lyrics Englishකුමක්ද ආදරේ Lyricsකුමක්ද ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRishan Amith SongsRishan Amith LyricsAmith LyricsAmith Song LyricsAmith Guru ComposerRavihara Sindu Lyricist
Comments & Discussion

Share your thoughts about "Kumakda Adare" or discuss the lyrics with other music lovers.

Loading comments...