Dangakara Sihine

Song Details: Singer & Composer Information
Dangakara Sihine Lyrics in Sinhala (දගකාර සිහිනෙ ගී පද) and English by Rishan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dangakara Sihine
🎤 SINGER
👁️ VIEWS
2

Dangakara Sihine Lyrics

Dagakara sihine pinwantha kumari
Mata kola kam penwana
Sadakinnarawi hasakan mawawi
Obado mage angana
Pathuman ohe pawela
Mawina hade ru rata
Asai lagin inna mata lan wela
Peruman piru desa mata lan wela

Sodurui hade dan supem kalpana
Oya desa mata adare pewasuwa
Sadapana wage oya muhuna obage
Sodurui lade sema da
Senehe mewu e hasagana wilase
Mama adare sema da

Sithuman adi yai ohe pa wela
Mata inna asai thawath lan wela
Ran pata hine himikari mage
Hitha rosa yayak kala...
Nil pata nethagin madahaas muwagin
Mata dennako angana...

දගකාර සිහිනෙ ගී පද

දගකාර සිහිනෙ පින්වන්ත කුමරි
මට කෝල කම් පෙන්වනා
සදකින්නරාවි හසකැන් මවාවි
ඔබදො මගෙ අන්ගනා
පැතුමන් ඔහෙ පාවෙලා
මැවීනා හදෙ රූ රටා
ආසයි ලගින් ඉන්න මට ලං වෙලා
පෙරුමන් පිරූ දෑස  මට ලං වෙලා

සොදුරුයි හදෙ දැන් සුපෙම් කල්පනා
ඔය දෑස මට ආදරේ පැවසුවා
සදපාන වාගෙ ඔය මුහුන ඔබගෙ
සොදුරුයි ලදේ සෑම දා
සෙනෙහෙ මැවු ඒ හසගන විලසේ
මම ආදරේ සෑම දා

සිතුමන් ඇදි යයි ඔහෙ පා වෙලා
මට ඉන්න ආසයි තවත් ලන් වෙලා
රන් පාට හීනෙ හිමිකාරි මගෙ
හිත රෝස යායක් කලා...
නිල් පාට නෙතගින් මදහාස මුවගෙන්
මට දෙන්නකො අන්ගනා..¬¬

Frequently Asked Questions

Who sang Dangakara Sihine?

Rishan Fernando performed Dangakara Sihine. Rishan Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Dangakara Sihine complete lyrics?

You can find the complete Dangakara Sihine lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dangakara Sihine?

Dangakara Sihine has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දගකාර සිහිනෙ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දගකාර සිහිනෙ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dangakara Sihine LyricsDangakara Sihine Song LyricsDangakara Sihine Lyrics Englishදගකාර සිහිනෙ Lyricsදගකාර සිහිනෙ ගීතයේ පද පෙළLyrics With TransliterationRishan Fernando SongsRishan Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Dangakara Sihine" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Dangakara Sihine" by Rishan Fernando

More from Rishan Fernando