Kiyanna Dewal Lyrics by Rishan Fernando
Kiyanna Dewal (කියන්න දේවල්) is a Sinhala song sung by Rishan Fernando. The lyrics were written by Dilanka Gayan, and the music is composed by Chandana Walpola. This page presents the Kiyanna Dewal lyrics in Sinhala script (කියන්න දේවල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiyanna Dewal |
|---|---|
| SINGER | Rishan Fernando |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 18 |
| UPDATED |
Kiyanna Dewal Lyrics
kiyanna dewal kochchara thibunath kiyaganna bariwa
thawamath sitha duk vindinawa rahase ape mathaka suwada
hadaganna hitha kochchara haeduwath hadaganna beruwa
mama asarana wenawa oya lassana aes deka dutuwama.......
atheethaye api awidan giya thaen mathaketa awama
punchi aes walata kandulu pirenawa bae thawa uhulanna
adarei kiya langata wela matath horen sitiya
yannata oya hitha hadagathu hati ada mata kiyanawada
ada mata kiyanawada........
kiyanna dewal.......
sihinen awidin mage langata wi daewati unnaama
adarei kiya thawath kiyanawa mata rahasin thawama
punchima daetath kandulu pirenawa tharahin baluwama
thawamath hitha adarei kiyanawa oya podi aes walata
oya podi aes walata.......
kiyanna dewal.......කියන්න දේවල් ගී පද
කියන්න දේවල් කොච්චර තිබුණත් කියාගන්න බැරිව
තවමත් සිත දුක් විඳිනවා රහසේ අපේ මතක සුවඳ
හදාගන්න හිත කොච්චර හැදුවත් හදාගන්න බැරුව
මම අසරණ වෙනවා ඔය ලස්සන ඇස් දෙක දුටුවාම.......
අතීතයේ අපි ඇවිදන් ගිය තැන් මතකෙට ආවම
පුංචි ඇස් වලට කඳුළු පිරෙනවා බෑ තව උහුලන්න
ආදරෙයි කියා ළඟට වෙලා මටත් හොරෙන් සිටියා
යන්නට ඔය හිත හදාගත්තු හැටි අද මට කියනවාද
අද මට කියනවාද........
කියන්න දේවල්.......
සිහිනෙන් ඇවිදින් මගේ ළඟට වී දැවටී උන්නාම
ආදරෙයි කියා තවත් කියනවා මට රහසින් තවම
පුංචිම දේටත් කඳුළු පිරෙනවා තරහින් බැලුවාම
තවමත් හිත ආදරෙයි කියනවා ඔය පොඩි ඇස් වලට
ඔය පොඩි ඇස් වලට.......
කියන්න දේවල්.......
Performances of Kiyanna Dewal
Cover versions, live performances, and reality-show contestant performances of “Kiyanna Dewal” on YouTube.
Cover Versions · 12
▶CoverKiyanna Dewal Hugak (කියන්න දේවල් ) Sandali Maheesha Ft Denuwan KaushakaDenuwan Kaushaka Fans
▶Coverkiyanna dewal godak thiyenawa | කියන්න දේවල් ගොඩක් තියෙනවා official vedio | Heart Tuching SongRuvee music hub
▶CoverKiyanna dewal hugak thiyanava I කියන්න දේවල් හුඟක් තියෙනවා I Ishara AkalankaIshara Akalanka
▶CoverSinhala Sad Song - Kiyanna Dewal - Rishan Fernando 2015DILANKA GAYAN
▶CoverKiyanna Dewal Hugak Thiyenawa ( කියන්න දේවල් හුඟක් තියෙනවා ) Sandali Maheesha New Song Tiler 2023EiTunes
▶Coverkiyanna dewal hugak thiyenawa කියන්න දේවල් songApe baba-අපේ බබා
▶CoverKiyanna dewal hugak thiyenawaa කියන්න දේවල් හුඟක් තියෙනවාSha Priyanath
▶Coverකියන්න දේවල් හුගක් තියෙනවා| kiyanna dewal godak thiyenawasihinaya soya-සිහිනය සොයා
▶CoverKiyanna Dewal Godak Thiyanawa " කියන්න දේවල් ගොඩක් තියෙනවා Sinhala Original SongJoydip Vlogs
▶CoverKiyanna dewal godak thiyenawa(කියන්න දේවල් ගොඩක්)NCD Karaoke
▶Coverකියන්න දේවක් හුගක් තීනවා | Kiyanna dewal [ @Tharindu_shan ] New cover songTharindu Shan
▶CoverKiyanna dewal godak thiyenawa කියන්න දේවල් ගොඩක් තියෙනවා Sinhala Song TVSinhala Song TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiyanna Dewal LyricsKiyanna Dewal Lyrics Englishකියන්න දේවල්කියන්න දේවල් ගීතයේ පද පෙළLyrics With TransliterationRishan Fernando SongsRishan Fernando LyricsFernando LyricsChandana Walpola ComposerDilanka Gayan Lyricist