Oba Ma Diha Balanna Lyrics
“Ma ridawa ma handawa tanikarala yanna epa” (මා රිදවා මා හඬවා තනිකරලා යන්න එපා), Oba Ma Diha Balanna (ඔබ මා දිහා බලන්න) lyrics: a Sinhala heartbreak song sung by Rodney Sampath Fernando, with words and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ මා දිහා බලන්න ගී පද.
| SONG | Oba Ma Diha Balanna |
|---|---|
| SINGER | Rodney Sampath Fernando |
| LYRICIST | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Oba Ma Diha Balanna Lyrics Singlish
(Oba ma diha balanna mata adare kiyanne.....//)
Ma ridawa ma handawa tanikarala yanna epa
Adare saththai mage adare saththai......
Kanduluth pirila nethu boda wenawa
Oba sihiwenawa ananthawath
Mata mage adare athaharinna kiyannepa
Dura yana bawa kiyannepa.....
Oba ma diha balanna........
Dura hinda balala ma senasenawa
Kiyanna dewal atha dahasak
Nohaengena lesa mage adare magaharinnepa
Ansathu bawa kiyannepa........
Oba ma diha balanna.......ඔබ මා දිහා බලන්න ගී පද
(ඔබ මා දිහා බලන්න මට ආදරේ කියන්න.....//)
මා රිදවා මා හඬවා තනිකරලා යන්න එපා
ආදරේ සත්තයි මගේ ආදරේ සත්තයි......
කඳුළුත් පිරිලා නෙතු බොඳ වෙනවා
ඔබ සිහිවෙනවා අනන්තවත්
මට මගේ ආදරේ අතහරින්න කියන්නේපා
දුර යන බව කියන්නෙපා.....
ඔබ මා දිහා බලන්න........
දුර හිඳ බලලා මා සැනසෙනවා
කියන්න දේවල් ඇත දහසක්
නොහැඟෙනා ලෙස මගේ ආදරේ මගහරින්නෙපා
අන්සතු බව කියන්නෙපා........
ඔබ මා දිහා බලන්න.......
Performances of Oba Ma Diha Balanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Diha Balanna” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Diha Balanna LyricsOba Ma Diha Balanna Lyrics Englishඔබ මා දිහා බලන්නඔබ මා දිහා බලන්න ගීතයේ පද පෙළLyrics With TransliterationRodney Sampath Fernando SongsRodney Sampath Fernando LyricsRoshan Fernando ComposerRoshan Fernando Lyricist

