Sanda Eliya Wee Oya Lyrics
“Sanda eliya vi oyaa mata langwuna edaa” (සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා), Sanda Eliya Wee Oya (සඳ එළිය වී ඔයා) lyrics: a Sinhala love song sung by Rohan Edirisinghe, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ එළිය වී ඔයා ගී පද.
| SONG | Sanda Eliya Wee Oya |
|---|---|
| SINGER | Rohan Edirisinghe |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sanda Eliya Wee Oya Lyrics Singlish
Sanda eliya vi oyaa mata langwuna edaa
Hadagasma vi mage oba innavaa sadaa
Hita mage paaralaa thawa vedanaa thiyaa
Mage lokayai oyaa hita kiyanavaa sadaa
Sanda eliya vi oyaa mata langwuna edaa......
Dethanaka api vindavana hati obawa daenenavaa thawath
Obata kisima dukak epaa mathak wenne obavamai
Sithin thaewenavaa dukin mathaka sihiwelaa hade
Kandulu galanavaa thawath
Sanda eliya vi oyaa mata langwuna edaa.......
Mathaketa yali sihikara oba sihina gannavaa raaye
Sithe mawe ruwama obee senehe dunne obatamai
Sithin thaewenavaa dukin mathaka sihiwelaa hade
Kandulu galanavaa thawath.......
Sanda eliya vi oyaa.......සඳ එළිය වී ඔයා ගී පද
සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා
හදගැස්ම වී මගේ ඔබ ඉන්නවා සදා
හිත මගේ පාරලා තව වේදනා තියා
මගේ ලෝකයයි ඔයා හිත කියනවා සදා
සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා......
දෙතැනක අපි විඳවන හැටි ඔබව දැනෙනවා තවත්
ඔබට කිසිම දුකක් එපා මතක් වෙන්නේ ඔබවමයි
සිතින් තැවෙනවා දුකින් මතක සිහිවෙලා හදේ
කඳුළු ගලනවා තවත්
සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා.......
මතකෙට යළි සිහිකර ඔබ සිහින ගන්නවා රැයේ
සිතේ මැවේ රුවම ඔබේ සෙනෙහේ දුන්නේ ඔබටමයි
සිතින් තැවෙනවා දුකින් මතක සිහිවෙලා හදේ
කඳුළු ගලනවා තවත්.......
සඳ එළිය වී ඔයා.......
Related Songs and Tags
Sanda Eliya Wee Oya LyricsSanda Eliya Wee Oya Lyrics Englishසඳ එළිය වී ඔයාසඳ එළිය වී ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationRohan Edirisinghe SongsRohan Edirisinghe LyricsEdirisinghe LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist